
𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
June 9, 2025 at 03:44 PM
ඇත්තටම මට ඕනෙ මනුස්සයෙක්
ආදරේ ඇතුලෙ ආදරනීය මනුස්සයෙක් ! ☺️♥️
හවස් වරුවල අත් අල්ලන්
මුහුදක් අයිනෙ වාඩිවෙලා
මොනාමහරි කකා ඉන්න ආස මනුස්සයෙක්..!
පාට පාට ලයිට් එලි අස්සෙ
හිමින් වැටෙන පොද වැහි අස්සෙ
ආදරේ දකින මනුස්සයෙක්..!
උරහිසට ඔලුව තියන්
බය නැතුව හීන බලාපොරොත්තු ගැන කියවන්න
පුළුවන් මනුස්සයෙක්..!
Track පැනපු Moment වලට පට්ටම ආස මනුස්සයෙක්...!
මන් වගේම ආදරනීය
විහිලුවට හිනහවට කොයිවෙලෙත් ආස
දුක හිතුනම අඬන්නත් කලියෙන්
පපුවට තුරුල් කරගන්න මනුස්සයෙක්..!
ඇවිදන් යන
ලගින් ඉන්න හැම මොහොතකම වගෙ
ආදරනීය ඇස් වල ඉදහිට නතර වෙන්න
හිතෙන මනුස්සයෙක් ..!
කෝච්චියක දුර ගමනක් යන්න
මහන්සි තැන්වල
ඕන වෙලාවක පපුවට වාරු දෙන්න පුළුවන් මනුස්සයෙක්... !
ආදරනීය මතක හැම එකක්ම
පුංචි පොටො එකකට ගන්න,
ඒ දේවල් පස්සෙ දුවන මනුස්සයෙක්..!
පුංචි පුංචි දේවල් අඩුම
මලක් දුන්නත් ඒකත් හරි ආදරේන්
ලග තියාගන්න මනුස්සයෙක් !
ජීවිතේ වැටෙන හැම තැනකම
මම ඉන්නවනෙ කියලා
මගෙ ලගම ඉන්න මනුස්සයෙක්..!
බාහිර සාධක හෝ නොගැලපීම්,
අඩුපාඩු හෝ ලොකු කරන් වෙනස් නොවෙන මනුස්සයෙක්..!
මට ඕනෙ එහෙම මනුස්සයෙක්
මේ ජීවිතේ අවසානය වෙනකම්ම
මාව අත් නොහරින මනුස්සයෙක් !
අවුරුදු ගානක් ආදරේ ගැනම ලියලා
මට හරි මහන්සි..
මට ඕනෙ දැන් ඒ ලියවුනු හැම
අකුරකටම සාධාරණයක් කරන්න..
ආදරේ පිරිච්ච මනුස්සයෙක් ට කිසිම බයක් නැතුව
ලීව හැම ආදරණීය කතාවකම ජීවත් වෙන්න දෙන්න..♥️
මට ඕනෙ මගෙ අත හයියෙන් අල්ලගන්න මනුස්සයෙක්.! ❤️🩹🌻💫
❤️
1