
𝐂𝐑𝐄𝐙𝐘__𝐖𝐎𝐑𝐋𝐃🧐🤒😝
June 9, 2025 at 03:44 PM
*“ එයාලා බලාපොරොත්තු වුණු ජීවිතය නොලැබුණු තැන*
*මිනිස්සු නොදියුණු අපිරිසිදු ආකල්ප මවාගන්නවා.*
*ඒත් ඒක නෙවෙයි කරන්න ඕනෙ,*
*තමන්ට නොලැබුණු දේවල් අනුන්ට දායාද කරන එකයි.*
*මට දැනෙන විදිහට ඊට පස්සෙ සොබාදහම වුණත් අහක බලාගෙන ඉන්න එකක් නෑ මිත්‍රයා!” 🤍💫*