𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
May 13, 2025 at 06:18 AM
✨ *අපට වැසිකිළියක්* ✨ *⭕උපුටාගත් ග්‍රන්ථය = නොනිමි සිත්තම හා තවත් කෙටි කතා* *⭕රචනා වූ ශෛලිය = උත්තම පුරුෂ රචනා ශෛලිය* *⭕කතුවරයාගේ නම = කේ . ජයතිලක* *⭕කතුවරයාගේ උපත = 1926.06.27* *⭕එතුමාගේ මුල්ම කෙටිකතාව = පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා* *⭕ එතුමාගේ ⁣සෙසු කෙටිකතා,* • එක ගෙයි අවුරුද්ද • නොනිමි සිත්තම හා තවත් කෙටිකතා • අතීරණය • වජිර පබ්බත • කටු සහ මල් *⭕කතුවරයා ගේ ගම් ප්‍රදේශය = කිරිදිවැල රදාවාන* *⭕කතුවරයාගේ නවකතා,* • පුංචිරාළ • පුංචිරාළගේ මරණය • රාජපක්ෂ වලව්ව • මතුසම්බන්දයි • මායා මාලිගා • කාලෝ අයංතේ • චරිත තුනක් • දෙලොවට නැති අය • පරාජිතයෝ • පිතා මහ  *⭕රාජ්‍ය සම්මාන හිමි වූ නවකතා,* • චරිත තුනක් • පිතාමහ • පුංචිරාළ • මතු සම්බන්ධයි *⭕ළමා පරපුර වෙනුවෙන් කළ කෘති,* • ඉස්සරහ බලන්නෝ • පුංචි වලාකුළ සහ පුංචි පුතා • ඉරුණු බළලා • ඩුං ඩුං ඩුඩුං ඩුං • කතන්දර පොත • අයියයි නංගියි  *⭕එතුමා ට ලැබුණු සම්මාන,* • ලේඛකයකුට පමණක් එක වරක් ලැබෙන *" සාහිත්‍ය රත්න "* සම්මානය • ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පිරිනමන *"සාහිත්‍ය සූරී"* සම්මානය 
❤️ 👍 8

Comments