𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
May 15, 2025 at 01:55 PM
*බුද්ධ ධර්මය කෙටි ප්‍රශ්න 10 ක් හා එවාට පිළිතුරු.. 🥹✅* ️01) බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය හා උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථානය කුමක්ද? ඉසිපතන මිගදාය හා උපවත්තන සල් උයන ️02) සිදුහත් බෝසතුන්ගේ අනුපමේය රූපශ්‍රිය හා ශාන්තබව දැක " මෙවන් පුතකු ලද මවත් පියෙක් නිවුණෝ පිපි ප්‍රකාශ කරනු ලැබුවේ. කිසා ගෝතමීය විසිනි රෝගියකු හට වෛද්‍යවරයකුගේ සවය (වෙදකම) තරමට, උපස්ථායක සේවය (හෙදකම්) වැදගත් වන බව බුදුරජාණන් වහන්සේ ආදර්යයෙන් ම පෙන්වා දුන් අවස්ථාවකට නිදසුනක් වන්නේ. පුතිගත්තතිස්ස කථා පුවතයි. 04) සංග්‍රාම භූමියක සිටින ඇතෙකුට සතුරාගෙන් කෙතරම් සී පහර වැදුන ද පසුපසට නොයන්නාක් මෙන් නින්දා ප්‍රශංසා ආදිය හමුවේ නොසැලී ඉදිරියට යාමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට විය. මෙය, තාදී ගුණය නමින් හැඳින්වේ. ️05) නිවන් පසක් කිරීමට අවශ්‍යවත මනා වු ප්‍රසිපස්සි රකින බැවින් මහාසංඝරත්නය, සුපටිපනන කම් වන සේක. ️06) බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමික ආරාම වලට වැඩම කළ කල්හි ඉතා උණුසුම් ආකාරයෙන් උන්වහන්සේ පිළිගනු ලැබූ බව බොහෝ සුත්‍ර වල දැක්වේ. මෙයින් ප්‍රකට වන්නේ උන්වහන්සේ තුළ පැවති. ආගමික සහනශීලී බවයි. ️07) බුදුරජාණන් වහන්සේ, පිප්ඵලී ගුහාවට වැඩම කොට සත්ත බොජ්ඣංග ධර්මය දේශනා කිරීමෙන් පසු එය ශ්‍රවණය කොට තම රෝගී තත්ත්වයෙන් මිදුනේ, මහා කාශප හිමි 08) ස්වභාවික පරිසරයට දම්සභා මණ්ඩප බවට පත් කරගත් අවස්ථා රැසක් ගෞතම බුදුසිරිතෙන් ප්‍රකට වේ. ඒ අනුව උන්වහන්සේ වේදනා පරිgio සූත්‍රය දේශනා කළේ. ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනෙහි දී ය. ️09) සිදුහත් බෝසතාණන් වහන්සේ නෙබමිම්ම පාරමිතාව සම්පුර්ණ කළ ආකාරය ප්‍රකටවන ජාතක කථාව කුමක්ද? මඛා දේව ජාතකය ️10) තණ්හා මාණ මිත්‍යාදෘෂ්ටියෙන් තොරව කරුණා ප්‍රඥාවෙන් යුතුව කමාගේත් අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස බලවත් උත්සාහය ඇති කරගනිමින් සම්පුර්ණ කරන පාරමිතාව හදුන්වන්නේ ? විර්ය පාරමිතාව නමිනි.
❤️ 😮 2

Comments