
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
May 15, 2025 at 01:55 PM
Grade 11
History lesson 02
Short note 🌝✌️
*ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම🌻🌸*
===========================
✨ ~යුරෝපීයන් ආසියාවට පැමිණි අරමුණු~
🖤 වෙළදාම
🖤ආගම ප්‍රචාරය කිරීම
🖤 යටත් විජිත පිහිටුවා ගැනීම
*💐බ්‍රිතාන්‍යයන් ආසියාවට/ඉන්දියාවට පැමිණීම*
🌱බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණි වර්ශය -- *ක්‍රි.ව. 1600*
🌱එකල බ්‍රිතාන්‍ය පාලනය කළේ -- *1 වන එලිසබෙත් රැජිණ*
🌱එකල ඉන්දියාව පාලනය කළේ -- *ජහන්ගීර්*
🌱ඉන්දියාවේ පිහිටවූ වෙළඳ සමාගම -- *පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම*
🌱ඉංග්‍රීසීන් විසින් ඉන්දියාවේ පිහිටවූ වෙළඳ මධ්‍යස්ථාන -- *මදුරාසිය , බොම්බාය, කල්කටා*
💐 *ප්‍රංශ ජාතිකයින් ආසියාවට පැමිණීම*
🌱පැමිණි වර්ශය -- *ක්‍රි.ව. 1664*
🌱 පිහිටවූ වෙළඳ සමාගම -- *ප්‍රංශ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම*
🌱ප්‍රංශවරු විසින් පිහිටු වන ලද වෙළඳ මධ්‍යස්ථාන -- *චන්ද්‍රනගර් , පොන්ඩිචෙරි, කරිකාල්*
*ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වීමට හේතු 🐼🌻🍃*
✨ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම
✨ ඉන්දියාවට ආසන්න දූපතක් ලෙස පිහිටීම
✨ ත්‍රිකුණාමල වරායේ පිහිටීම
✨ශ්‍රී ලංකාවේ වෙළඳ වැදගත්කම
📌 _ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් යටත් කර ගනු ලැබුවේ ක්‍රි.ව.1796 දීය.. ඊට පෙර අවස්ථා තුනකදී ඉංග්‍රීසීන් ලංකාවට පැමිණ උඩරට පාලකයන් හමු වී ඇත.._
*ක්‍රි.ව.1796 ට පෙර ලංකාවට පැමිණි ඉංග්‍රීසි දූතයන් 🌼🌾*
1762 - ජෝන් පයිබස්
1782 - හියු බොයිඩ්
1795 - රොබට් ඇන්ඩෘස්
*"උඩරට ගිවිසුම✍️🍃"*
🌻 අත්සන් කළ දිනය - *1815 මාර්තු 02*
🌻 අත්සන් කළ ස්ථානය - *මහනුවර මගුල් මඩුව*
🌻 ගිවිසුම කෙටුම්පත් කිරීම - *ජෝන් ඩොයිලි*
🌻 වගන්ති ගණන - *12*
🌻4 වන වගන්තිය - *රදළයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කිරීම පිළිබඳව*
🌻5 වන වගන්තිය - *බුදු දහම හා වෙහෙර විහාර ආරක්ෂා කිරීම පිළිබඳව*
🌻 ගිවිසුම අත්සන් කිරීම - *රොබට් බ්‍රවුන්රිග්* ( බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන්)
🌻 සිංහල රදළ ප්‍රධානීන් වෙනුවෙන් අත්සන් කළේ
*❤🩹මොණරවිල කැප්පෙටිපොළ*
*❤🩹 මඩුගල්ලේ දිසාව*
*❤🩹 ඇහැලේපොළ අදිකාරම්*
*❤🩹ගලගම දිසාව*
*❤🩹දූල්ලෑව දිසාව*
🌻ගිවිසුමේ ප්‍රතිඵලය - *ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වීම*
🌻 උඩරට ගිවිසුම අත්සන් කළ සමයේ බ්‍රිතාන්‍යයේ සිටි රජු - *||| වන ජෝර්ජ් රජු*
*"🌻✨ පළමු නිදහස් සටන"*
🍃 වෙනත් නම් - *🖤1818 සටන*
*🖤ඌව වෙල්ලස්ස සටන*
🍃 සටන ආරම්භ වූ ප්‍රදේශය - *ඌව වෙල්ලස්ස*
🍃සටනේ නායකයින් -
❤🔥 *මොණරවිල කැප්පෙටිපොල*
❤🔥 *මඩුගල්ලේ දිසාව*
❤🔥 *බූටෑවේ රටේ රාළ*
❤🔥 *කිවුලේගෙදර මොහොට්ටාල*
🍃සටනට බලපෑ ආසන්නතම හේතුව - *ඌව වෙල්ලස්සේ මඩිගේ මුහන්දිරම් තනතුරට සුළු ජාතිකයෙක් පත් කිරීම*
🍃 වෙනත් හේතු -
*🌿රජෙකු නොමැති වීම පිළිබඳ කනස්සල්ල*
*🌿උඩරට රදළයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි වීම*
*🌿බුදු දහම හා සංස්කෘතිය විනාශ වී යනු ඇතැයි සැක කිරීම*
🍃 නිදහස් සටන අසාර්ථක වීමට හේතු
❤🔥 *සටන මැනවින් සංවිධානය වී නොතිබීම*
❤🔥 *ඉංග්‍රීසීන් අනුගමනය කළ දැඩි මර්ධනකාරී පිළිවෙත* (බිම් පාළු ප්‍රතිපත්තිය)
❤🔥 *ඉංග්‍රීසීන් සතු අවි බලය*
❤🔥 *සටනේ නායකයින් අතර පැවති පෞද්ගලික එදිරිවාදිකම්*
🍃 සටනේ ප්‍රතිඵල
💗 *සටන පරාජයට පත්වීම*
*💗සටනේ නායකයින්ට දඩුවම් පැමිණවීම*
*💗1818 උඩරට ප්‍රකාශනය එළි දැක්වීම*
*"දෙවන නිදහස් සටන🌻✨"*
🍂 වෙනත් නම් -
🌿 *මාතලේ සටන*
🌿 *1848 සටන*
🍂සටන ආරම්භ වූ ප්‍රදේශය - *මාතලේ*
🍂 සටනේ නායකයින් -
🌿 *ගොංගාලේගොඩ බණ්ඩා*
🌿 *වීර පුරන් අප්පු*
🌿 *කඩහපොළ හිමි*
🍂 දෙවන නිදහස් සටන සමයේ සිටි ආණ්ඩුකාරවරයා - *ටොරිංටන් ආණ්ඩුකාරවරයා*
🍂සටනට බලපෑ ආසන්නතම හේතුව - *ටොරිංටන් ආණ්ඩුකාරවරයාගේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය*
🍂 ටොරිංටන් ආණ්ඩුකාරවරයා විසින් පැනවූ බදු වර්ග
🌿 *තුවක්කු බද්ද*
🌿 *කඩ සාප්පු බද්ද*
🌿 *ඇග බද්ද*
🌿 *බලු බද්ද*
🍂 ජනතාවගේ වැඩිම විරෝධය එල්ල වූ බද්ද - *තුවක්කු බද්ද*
🍂 සටන අසාර්ථක වීමට හේතු
🌿 *සටන මැනවින් සංවිධානය* *නොවීම*
🌿 *ඉංග්‍රීසීන් සතු අවි බලය*
🌿 *නව අධිකරණ ක්‍රමයක් හඳුන්වා දීම*
🍂 සටනේ ප්‍රතිඵල
🌿 *සටන පරාජයට පත්වීම*
🌿 *සටනේ නායකයින්ට දඩුවම් පැමිණවීම*
🌿 *බේලි කොමිසම පත් කිරීම*
🌿 *ටොරිංටන් ආණ්ඩුකාරවරයාගේ සේවය අත් හිටුවීම*
yasuu✍️🍃
😂
1