
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
June 3, 2025 at 11:59 AM
😌✨ *විටමින් මතක තියා ගන්න පොඩි කවි ටිකක්* 😍
( කවි වගේ කියන්නෝ )
🔴 *බෙ අකුරෙන් පටන් ගන්න නිසා විටමින් B*🔴
බෙ - බෙරි බෙරි රෝගය
මු - මුඛ කොන් වනවීම
ර - රක්තහීනතාවය
ස - සමේ වියලි බව
🔴 *ඒ බං බීටෝ ලප ඇසේ තියන් රාත්‍රියේ මම යනකොට වැල ගෙඩියක් සමේ ඇලිලා හුස්ම ගන්න බැරි උනා.*🔴
*******-
⭐ *ඒ* බං - *විටමින් A*
⭐ බීටෝ ලප ඇසේ තියන් - *ඇසේ බීටෝ ලප*
⭐ රාත්‍රියේ මම යනකොට - *රාත්‍රී අන්ධතාවය*
⭐ වැල ගෙඩියක් - *වැලමිට දණහිස් වල කටු වැනි බිබිලි*
⭐ සමේ ඇලිලා - *සමේ වියලි බව*
⭐ හුස්ම ගන්න බැරි උනා - *ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග*
*****
🔴 *සීයා රුපියල් විස්සට රෝ ස් වෙලා*🔴😅
⭐ *සී* යා - *විටමින් C*
⭐ රුපියල් - *රුධිර ගැලීම් ඇති වීම*
⭐ රෝ - *රෝග සුව වීමට කල් ගත වීම*
⭐ ස් - *ස්කර්වි රෝගය*
*****
🔴 *ඊයෙ සෛල වලින් නම් දරුවෙක් ලැබිලා බිඳුනු රතූ නම් ප්‍රජනනනෙ කරලා*🥲🔴
*ඊ* යේ - *විටමින් E*
⭐ සෛල වලින් නම් - *සෛල විභාජන දුර්වලතා*
⭐ දරුවෙක් ලැබිලා - *පරිණත නොවූ දරු උපත් සිදුවීම*
⭐ බිඳුනු රතූ නම් - *රතු රුධිරාණු බිඳීයම වේගවත් වීම*
⭐ ප්‍රජනනනෙ කරලා - *ප්‍රජනනය හා සම්බන්ධ ගැටලු*
*******
🔴 *ඩිංගට රිකට් සියාවලු කපිලට ලේ කැටගැහෙන්නෑලු* 🔴
⭐ *ඩි*ංගට - *විටමින් D*
⭐ රිකට්සියාවලු - *රිකට් සියාව*
⭐ කපිලට - *විටමින් K*
⭐ලේ කැටි ගැහෙන්නෑලු- *රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම*
*Science with CK SIR*💗👩🎓
✍🏻 *Prasadi Sandunika*
> copied 💆♀️
□
❤️
2