
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
June 3, 2025 at 11:59 AM
පුනරුදය
පුනරුදයට හේතු
1.කොන්ස්තන්තිනෝපලය තුර්කින්ට යටත් වීම( 1453)
2.වෙලදාම දියුණු වීම/ ධනවතුන් බිහිවීම(මෙඩිසි පවුල)
3.පල්ලියේ ආධිපත්‍යය විවේචනය ( මාර්ටින් ලුතර්, ඉරාස්මස්, ජෝන් හස්)
*භාෂා සහ සාහිත්‍යයේ වු වෙනස්වීම්
1.ග්‍රීක , ලතින් භාෂා ජනප්‍රිය වීම
2.ග්‍රෝතික භාෂා අභාවයට යාම
3.නව සාහිත්‍යකරුවන් බිහිවීම(ඉතාලි-ඩාන්ටේ-ඩිවිනා කොමඩියා, පෙට්රාක්- ලෝරාට සැහැලි කවි/එංගලන්ත - තෝමස් මුවර්,ෂේක්ස්පියර්/ ප්‍රංශ - ඉරාස්මස් )
මානවවාදය යනු මිනිහා උතුම් කොට සැලකීම
කලාශිල්ප
පුනරුදයට පෙර ලක්ෂණ
1.පල්ලිය අනුග්‍රහය දැක්වීම
2.නිර්මාණ ශ්‍රේණිවල නමින් හැදින්වීම
3.ආගමික නිර්මාණ බිහිවීම
පුනරුදයට පසු ලක්ෂණ
1.ධනවතුන් අනුග්‍රහය දැක්වීම
2.ලෞකික නිර්මාණ ඇතිවීම
3.නිර්මාණය, නිර්මාණකරුවාගේ නමින් හැදින්වීම
චිත්‍ර කලාව
ෆ්ලොරන්ස් නගරය මුලස්ථානය විය.
නිරැවත්, අඩනිරුවත් රෑප, ධනවතුන්ගේ සිතුවම් ඇදීම
සිතුවම්
1.ලියනාඩෝ ඩාවින්චි-මොනාලිසා, ක්‍රිස්තුස්වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහය
2.මයිකල් ආන්ජලෝ -ආදම් සිතුවම, අවසන් විනිශ්චය , සිස්ටයින් දේව මන්දිරයේ සිවිලිම සිතුවම්
ප්‍රතිමා කලාව
* කිරි ගරෑඩ භාවිත කොට ඇත
* මයිකල් ආන්ජලෝ - මෙඩිසි පවුලේ ලොරෙන්සෝ මෙඩිසි ප්‍රතිමාව , පියේටා රැව, දාවිත් රැව
ගෘහ නිර්මාණ
පුනරුදයට පෙර ලක්ෂණ
1.උල්, කේතුරෑපාකාර වහල, ආරැක්කු,පිරමීඩ හැඩැති කුලුනු
පුනරුදයට පසු
2.අර්ධ ගෝලාකාර ශිකර, වට කුරැ ආරැක්කු , කුලුනු
විද්‍යාත්මක සොයාගැනීම්
1.නිකලස් කොපර්නිකස්( පෝලන්තය ) - සුර්ය කේන්ද්‍රිය න්‍යාය - නුතන තාරකා විද්‍යාවේ පියා
2.අයිසෙක් නිවුටන්( එංගලන්තය )- ගුරැත්වාකර්ෂන න්‍යාය
3.ජොහැනස් කේප්ලර්( ජර්මනිය )- ග්‍රහලෝක සුර්යයා වටා ඉලිප්සියාකාරව ගමන් ගන්නා බව
4.ගැලිලියෝ ගැලිලි(ඉතාලි )- දුරේක්ෂය - අත්හදාබැලීමේ පියා
වෛද්‍ය විද්‍යාව
1.විලියම් හාවේ( එංගලන්ත )- රැධිර සංසරණ පද්ධතිය පිළිබඳ
2.පැරසල්සස්(ස්විස්)-ලෙඩ රෝග ඇතිවීමට බලපාන හේතු
3.මයිකල් සර්ටේස්(ස්විස් )-රැධිරය හෘදයේ දකුණු කෝෂයෙන් පිටව, පෙනහලුවලට පැමින පිරිසිදුව නැවත හදවතට ගොස් ශරීරය පුරා යන බව
4.ගුටෙන්බර්ග්- මුද්‍රණ යන්ත්‍රය
පුනරුදය නිසා ඇති වු වෙනස්වීම්
දේශපාලන
1.ජාතික රාජ්‍ය බිහිවීම ( එංගලන්තය , ප්‍රංශය )
2.රජුගේ බලය වර්ධනය වීම
3.මධ්‍යම පන්තියක් බිහිවීම ( වෙලෙන්දන්, බැංකුකරැවන්)
ආර්ථික
1.ස්වයංපෝෂිත ආර්ථිකය බිදවැටීම
2.මුදල් භාවිතය ප්‍රචලිත වීම
3.බැංකු ක්‍රමය බිහිවීම .
4.පෙර අපරදිග වෙලදාම දියුණු වීම .
නව මුහුදු මාර්ග සෙවීම සදහා යුරෝපයේ ඇතිව තිබු වෙනස්වීම් ( පැවති සුදුසු පරිසරය)
1.ටොලමිගේ ලෝක සිතියම හදුන්වාදී තිබිම
2.ජාතික රාජ්‍ය අනුග්‍රහය දැක්වීම
3.ලෝකය ගෝලාකාර බව සොයාගැනීම
දේශ ගවේෂණයේ නියලුනු ප්‍රධාන රාජ්‍ය - ස්පාඤ්ඤය, පෘතුගාලය
පෘතුගාලය - නාවික හෙන්රි මැදිහත් වීම .
බර්තෝලමියුඩයස් - කුනාටු තුඩුව තෙක් පැමිනීම
වස්කෝද ගාමා- ඉන්දියාවේ කැලිකට් වෙත පැමිණීම
ස්පාඤ්ඤය - පර්ඩිනන්ඩ්, ඉසබෙලා රාජකීය යුවල
මැදිහත් වීම .
ක්‍රිස්ටෝපර් කොලොම්බස්- බටහිර ඉන්දිය කොදෙව් රාජ්‍ය
ඇමරිගෝ වෙස්පුචි- ඇමරිකාව( නව ලෝකය)
කැබේ සොහොයුරන්- කැනඩාව
මැගලන්- පිලීපිනය.
පුනරුදයේ ගෝලීය ප්‍රවනතා
1. යුරෝපා යටත් විජිත ලොව පුරා ඇතිවීම
2. කතෝලික ආගම ව්‍යාප්ත වීම
3. මුද්‍රණ කර්මාන්තය ප්‍රචලිත වීම .
පුනරුදය ලංකාවට බලපෑම
දේශපාලන
1.රාජාණ්ඩු ක්‍රමය බිදවැටීම
2.පාර්ලිමේන්තු ක්‍රමය ඇතිවිම
3.නව නිලධාරී පැලැන්තියක් ඇතීවීම
ආර්ථික
ස්වයංපෝෂිත ආර්ථිකය බිදවැටීම
ආනයන අපනයන වෙලදාම ඇතිවීම
බැංකු ක්‍රමය ඇතිවිම
සමාජ , සංස්කෘතික
1.නව ආගමක් හදුන්වාදීම ( ක්‍රිස්තියානි )
2.නව ඇදුම් පැලදුම් රටාවක් ඇතීවීම .
3.බටහිර අධ්‍යාපන ක්‍රමය