
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
June 3, 2025 at 11:59 AM
තරංග සහ ඒවායේ යෙදීම්
_
➢මාධ්‍යක් දිගේ හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක් තරංගයක් වේ.
➢තරංග ප්‍රධාන ආකාර දෙකකි
යාන්ත්‍රික තරංග
අන්වායාම තරංග
➢යාන්ත්‍රික තරංග යනු ප්‍රචාරණය සදහා මාධ්‍යක් අවශ්‍ය තරංගයි.
➢යාන්ත්‍රික තරංග ප්‍රධාන ආකාර දෙකකි
තීර්‍යක් තරංග
අන්වායාම තරංග
➢තීර්‍යක් තරංග යනු,
මාධ්‍ය අංශු චලනය වන දිශාවට
ලම්භක දිශාවට ප්‍රචාරණය වන තරංග.
➢අන්වායාම තරංග යනු,
තරංගය ගමන් කරන දිශාවට
සමාන්තරව මාධ්‍ය අංශු දෝලනය වන
තරංග.
✊තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි හා කෙටි හැදින්වීම.
⚡️තරංගයේ විස්තාරය
චලිතය සිදු කරන අංශු විසින් මධ්‍ය
පිහිටුමේ සිට කරන උපරිම විස්ථාපනය.
⚡️තරංග ආයාමය
අනුයාත ශීර්ෂ දෙකක් හෝ නිම්න
දෙකක් අතර දුර.
⚡️ආවර්ත කාලය
එක් අංශුවක් සම්පූර්ණ දෝලනයක් සිදු
කිරීමට ගත වන කාලය.
⚡️සංඛ්‍යාතය
එක් අංශුවක් ඒකක කාලයකදී සිදු
කරන දෝලන සංඛ්‍යාව.
✊වද්‍යුත් චුම්භක තරංග
⚡️වද්‍යුත් චුම්භක තරංග වල වැදගත්
ලක්ෂණ.👇
➢සම්ප්‍රේෂණය සදහා මාධ්‍යක් අවශ්‍ය
නොවේ
➢රික්තයේදී 3×10⁸ ms⁻¹ වේගයක් ඇත.
➢බාහිර විද්‍යුත් හා චුම්භක තරංග වලින්
මෙම තරංග සදහා බලපෑමක් නැත.
✊ වද්‍යුත් චුම්භක තරංගවල භාවිත.
🔥ගැමා කිරණ 👇
➢පිළිකා සෛල විනාශ කිරීම
➢උපකරණ ජීවානුහරණය සදහා
🔥X-කිරණ 👇
➢ශරීර අභ්‍යන්තරයේ චායාරූප ගැනීම
සදහා
🔥පාරජම්බුල කිරණ 👇
➢විෂබීජ විනාශ කිරීමට
➢මුදල් නෝට්ටුවල රහස් සංකේත
පරීක්ෂා කිරීමට
_
Exam Notes
තරංග සහ ඒවායේ යෙදීම් කෙටි සටහන
Home ›විද්‍යාව සටහන් ›තරංග සහ ඒවායේ යෙදීම් කෙටි සටහන
තරංග සහ ඒවායේ යෙදීම් කෙටි සටහන
තරංග සහ ඒවායේ යෙදීම් කෙටි සටහන
➢මාධ්‍යක් දිගේ හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක් තරංගයක් වේ.
➢තරංග ප්‍රධාන ආකාර දෙකකි
යාන්ත්‍රික තරංග
අන්වායාම තරංග
➢යාන්ත්‍රික තරංග යනු ප්‍රචාරණය සදහා මාධ්‍යක් අවශ්‍ය තරංගයි.
➢යාන්ත්‍රික තරංග ප්‍රධාන ආකාර දෙකකි
තීර්‍යක් තරංග
අන්වායාම තරංග
➢තීර්‍යක් තරංග යනු,
මාධ්‍ය අංශු චලනය වන දිශාවට
ලම්භක දිශාවට ප්‍රචාරණය වන තරංග.
➢අන්වායාම තරංග යනු,
තරංගය ගමන් කරන දිශාවට
සමාන්තරව මාධ්‍ය අංශු දෝලනය වන
තරංග.
✊තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි හා කෙටි හැදින්වීම.
⚡️තරංගයේ විස්තාරය
චලිතය සිදු කරන අංශු විසින් මධ්‍ය
පිහිටුමේ සිට කරන උපරිම විස්ථාපනය.
⚡️තරංග ආයාමය
අනුයාත ශීර්ෂ දෙකක් හෝ නිම්න
දෙකක් අතර දුර.
⚡️ආවර්ත කාලය
එක් අංශුවක් සම්පූර්ණ දෝලනයක් සිදු
කිරීමට ගත වන කාලය.
⚡️සංඛ්‍යාතය
එක් අංශුවක් ඒකක කාලයකදී සිදු
කරන දෝලන සංඛ්‍යාව.
✊වද්‍යුත් චුම්භක තරංග
⚡️වද්‍යුත් චුම්භක තරංග වල වැදගත්
ලක්ෂණ.👇
➢සම්ප්‍රේෂණය සදහා මාධ්‍යක් අවශ්‍ය
නොවේ
➢රික්තයේදී 3×10⁸ ms⁻¹ වේගයක් ඇත.
➢බාහිර විද්‍යුත් හා චුම්භක තරංග වලින්
මෙම තරංග සදහා බලපෑමක් නැත.
✊ වද්‍යුත් චුම්භක තරංගවල භාවිත.
🔥ගැමා කිරණ 👇
➢පිළිකා සෛල විනාශ කිරීම
➢උපකරණ ජීවානුහරණය සදහා
🔥X-කිරණ 👇
➢ශරීර අභ්‍යන්තරයේ චායාරූප ගැනීම
සදහා
🔥පාරජම්බුල කිරණ 👇
➢විෂබීජ විනාශ කිරීමට
➢මුදල් නෝට්ටුවල රහස් සංකේත
පරීක්ෂා කිරීමට
🔥අධෝරක්ත කිරණ 👇
➢තාපජ චායාරූප ගැනීම
➢දුරස්ථ පාලක සදහා යොදා ගැනීම
➢භෞත චිකිත්සක ක්‍රම සදහා
🔥කෂුද්‍ර තරංග 👇
➢රේඩාර් පද්ධති හ ක්ෂුද්‍ර තරංග උදුන්වල.
🔊ධවනිය
🔰ධවනිය ප්‍රචාරණ වේග 👇
ඝන - 5000 ms⁻¹
ජලයේ - 1400 ms⁻¹
වාතයේ - 330 ms⁻¹
🔊ධවනියේ ලාක්ෂණික 👇
🎛තාරතාව
🎤හඬේ සැර
🎶ධවනි ගුණය
➢කෙටියෙන් 👇
🎛තාරතාව යනු,
ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රදා
පවතින කනට දැනෙන සංවේදනය.
🎤හඬේ සැර යනු,
ධ්වනි තරංගය රැගෙන යන ශක්තිය
අනුව කනට දැනෙන සංවේදනය.
🎶ධවනි ගුණය යනු,
ශබ්දයක තරංග ආකාරයේ හැඩය අනුව
කනට දැනෙන සංවේදනය.
🎧සංගීත භාණ්ඩ.
🎶සංගීත භාණ්ඩ ප්‍රධාන කොටස් 3කි.
🎙තත් භාණ්ඩ
🎙සමාඝාත භාණ්ඩ
🎙ශශිර භාණ්ඩ
☺
❤️
💜
3