Questionnaire (A/L's)
Questionnaire (A/L's)
June 6, 2025 at 08:43 AM
Organic chemistry day 1 එක ගැන සටහනක් ප්‍රශ්නයට දීල තිබුණ සංයෝගයේ IUPAC නාමකරණයට උත්තර දුන්න ලමයි 70% කගේ විතර උත්තර තිබුන විදිහ තමයි උඩින් තියෙන්නෙ. මේවා ලමයි බහුතරයක් කරන වැරදි. ඊට අමතරව වෙන වැරදිත් තිබුන. ඒක හින්දා ඊළඟ දවස වෙනකොට නාමකරණ නීතිටික හොදට අවබෝධ කරගෙන උත්තර යවන්න ඕන.
Image from Questionnaire (A/L's): Organic chemistry day 1 එක ගැන සටහනක්   ප්‍රශ්නයට දීල තිබුණ සංයෝගයේ IU...
❤️ 👍 8

Comments