Astronomy Lanka 🇱🇰
May 14, 2025 at 03:25 PM
*"Billions of objects zooming around our Sun"*
*අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ*,
- ග්‍රහයන් (Planets),
- වාමන ග්‍රහයන් (Dwarf Planets),
- ග්‍රහලෝකවල චන්ද්‍රයන් (Moons),
- ග්‍රහක (Asteroids),
- උල්කාපාත (Comets),
- වියළි භූ අංශු (Space Debris)
*ඇතුලු බිලියන ගණනක් වූ වස්තූන් සූර්යාගේ දැඩි ගුරුත්වාකර්ෂණය හේතුවෙන් එය වටා කක්ෂ ගත වී ඇත 😌*
ᴬᴰᴹᴵᴺ 𝙓
> Astronomy Lanka 🇱🇰
❤️
😮
❤🔥
👍
🕋
17