Astronomy Lanka 🇱🇰
May 15, 2025 at 02:48 AM
පාළුව......
ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණීමට පෙර ඇපලෝ 16 කමාන්ඩර් "ජෝන් යන්ග්" චන්ද්‍ර රෝවරය සඳෙහි අවසාන නැවතුම දක්වා ධාවනය කරය තිබුණේ මේ විදියට.
චන්ද්‍ර මොඩියුල නියමුවා වන චාල්ස් ඩියුක් ඔහුව රූගත කර තිබුණා. ඒ 1972 අප්‍රේල් 23 වැනිදා
*Admin Ash*
> Astronomy Lanka 🇱🇰

❤️
😢
🩵
9