Astronomy Lanka 🇱🇰
May 15, 2025 at 02:48 AM
එස්කිමෝ නිහාරිකාව
අපගේ සූර්යයා එහි පරිණාමීය ගමන අවසානයේ සිදුවන දේ පිළිබඳ ප්‍රධාන උදාහරණයකි මේ.
යම් දිනක අපගේ සූර්යයා මිය යනු ඇත, සමහර විට පිටසක්වළ කෙනෙකුට පිටතින් නිරීක්ෂණය කළ හැකි වර්ණවත් ග්‍රහලෝක නිහාරිකාවක් ඉතිරි කරනු ඇති.
*Admin Ash*
> Astronomy Lanka 🇱🇰

😢
😮
❤️
12