Astronomy Lanka 🇱🇰
May 17, 2025 at 11:22 AM
*අභ්‍යවකාශයේ දූවිලි වලාකුළු ලෝකයක්*🔭🌌 _NASA-Hubble දුරේක්ෂය ඔස්සේ ලබාගත් නවතම #hubblefriday රූපයෙහි, අපගේ ආසන්නතම යෙකු වන *විශාල මැගලනික් වලාකුළය (Large Magellanic Cloud - LMC)* තුළ ඇති දූවිලි සහ වායු වලාකුළු මනරම් ලෙස දැක්වේ._*LMC* පෘථිවියෙන් ආලෝක වර්ෂ 160,000ක් පමණ දුරින් පිහිටා ඇත. *මෙම ඡායාරූපය සෑදී ඇත්තේ අල්ට්‍රාවයලට්, දෘශ්‍ය හා ඉන්ෆ්‍රාරෙඩ් ආලෝකය සෙවීමට භාවිතා කළ විවිධ පෙරහන් 5ක් භාවිතයෙන් එකතු කළ දත්ත මත පදනම්වයි. මෙය මිනිස් ඇසට නොපෙනෙන විස්මිත තොරතුරුද හෙළි කරයි.📷* 🌟 *ටැරන්ටුලා නිහාරිකාව (Tarantula Nebula)* ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශය, තරු උපදවීම සඳහා විශේෂයෙන් සක්‍රිය ස්ථානයක් වන අතර, එහි විශාල හා තරුණ තරු විශාල ප්‍රමාණයක් බිහිවී ඇත. 🧪 මෙවැනි නව රූප, අභ්‍යවකාශයේ තාරකා උපත් ක්‍රියාවලිය සහ දූවිලි වලාකුළු පිළිබඳව අපගේ දැනුම වඩාත් වර්ධනය කරයි. credit:-NASA,ESA,Hubble,JWST ᴬᴰᴹᴵᴺ 𝙓 > Astronomy Lanka 🇱🇰
Image from Astronomy Lanka 🇱🇰: *අභ්‍යවකාශයේ දූවිලි වලාකුළු ලෝකයක්*🔭🌌                               ...
❤️ 😮 💀 🌌 😢 🙂‍↕ 🤩 🧠 27

Comments