Astronomy Lanka 🇱🇰
May 23, 2025 at 02:45 PM
*හෙට (24) පාන්දර සිකුරු සහ අඩ සඳ මේවගේ සමීපව පේනවා.😍❤️ බලන්න.👀* *📌පාන්දර 4 පමණ ඉඳන් නිරීක්ෂණය කරන්න පුලුවන්.* *📌සිකුරු ගොඩක් දීප්තිමත් නිසා මේ සිදුවීම ගොඩක් ආකර්ශණීය වේවි.* *credits ÷Andromeda Astro* *admin Ash* > Astronomy Lanka 🇱🇰
Image from Astronomy Lanka 🇱🇰: *හෙට (24) පාන්දර සිකුරු සහ අඩ සඳ මේවගේ සමීපව පේනවා.😍❤️ බලන්න.👀*  *📌...
❤️ 🌘 💋 🔥 😮 32

Comments