Astronomy Lanka 🇱🇰
May 24, 2025 at 07:13 AM
අඟහරු මත එක් වසරක් පෘථිවියේ එක් වසරක් මෙන් දෙගුණයක් පමණ දිගු වනවා.
එහි කාලසීමාව දින 687 ක් (පෘථිවි වර්ෂ 1.88) පමණ වනවා.
අඟහරුගේ අක්ෂය එහි කක්ෂයේ තලයට සාපේක්ෂව අංශක 25.19 කින් ඇල වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, අඟහරු ග්‍රහයාට සෘතු කිහිපයක් තිබෙන නමුත් ඒවා පෘථිවියේ මෙන් දෙගුණයක් පමණ දිගු වන අතරම එහි කක්ෂීය කාලයද බොහෝ දිගු වනවා.
උතුරු අර්ධගෝලයේ වසන්තය පෘථිවි මාස 7 ක් පමණ පවතිනවා. ගිම්හානය දෙවන දිගම සෘතුව වන අතර එය මාස හයක් පවතින අතර සරත් සමය මාස 5.3 ක් සහ ශීත කාලය මාස 4 කට වඩා වැඩි කාළයක් පවතිනවා. දකුණු අර්ධගෝලයේ, සෘතු වල දිග තරමක් වෙනස් වනවා.
*Admin Ash*
> Astronomy Lanka 🇱🇰

😮
❤️
👍
❤
🌒
🧠
28