
MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
May 15, 2025 at 07:20 PM
කයිය | Session 02
https://youtube.com/live/KgSlQZNZmXc?feature=share
අද කයිය මේ ගැන..
1. පාඩම් වැඩ සැළසුමක් හදාගන්නේ කොහොමද?
2. පාඩම් කිරීමට සහ ජීවිතය සාර්ථක කරගැනීමට ජපන් 5 S සංකල්පය භාබිතා කරන්නේ කෙසේද?
3. තනිකමට තියෙන විසඳුම මොකක්ද?
4. අසම්මත ප්‍රේමය පරාද වුණා. ( Tomboy and Girl) මොකද කරන්නේ?
5. Depression එක Manage කරන්නේ කොහොමද?
6. පළවෙනි දවසේ මොරාල් එක දෙවෙනි දවසේ නෑ මොකද කරන්නේ?
7. Commerce කරලා Job නැද්ද?
8. Econ වලට ගන්න ඕන පොත් මොනවද?
9. ස්වයං වින්දනය හොද ද ? නරක ද?
10. One Side Love එක Break Up වුණා.. මොකද කරන්නේ?
11. කලින් AL කරලා Results අඩුයි. මොකද කරන්නේ?
12. Government Uni ද හොඳ? Private Uni ද හොඳ?
13.. Phone එකට Addicted. මොකද කරන්නේ?
14. Cricket බලන්න Addicted. මොකද කරන්නේ?
15. පවුලේ වගකීම මගේ කරමත. මොකද කරන්නේ?
16. රෑට ගෙදරින් වැඩ කරන්න දෙන්නේ නෑ.. මොකද කරන්නේ?
17. Commerce කරලා IT පැත්තට යන්න පුළුවන් ද?
ආර්ථික නොවන සදාතනික සෙනෙහස
Sri Lankan Econ Trust 🥇🇱🇰
MIHIN LIYANAARACHCHI 👨🏫
❤️
🙏
8