𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
May 13, 2025 at 04:05 AM
*_ඔබට කාලයෙන් කාලයට විවිධ වූ දුශ්කරතා වලට මුහුණ දීමට සිදු වේ..._* 💔🥀
*ඒ දුශ්කරතා සියල්ල තාවකාලිකයි...* 😊❤🩹
*නමුත් ඒ දුශ්කරතා වලට මුහුණ දීලා ඔබ ලබා ගන්නා ආත්ම ශක්තිය ස්ථීරයි...* 😌❤🔥
*ඒ නිසා මතක තබාගන්න...* 🧏🏻♀️🫵🏻
*`ජීවිතයට විවිධ අභියෝග එන්නේ ඔබව බිද දැමීමට නොවෙයි... 🖐🏻💗 වඩාත් දක්ෂ , ඕනම දේකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් පුද්ගලයෙකු ලෙස ඔබව ගොඩනැගීමටයි...`* 🤗❤️🌈
●Admin Dilmi 💖

👍
❤️
25