𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
May 14, 2025 at 01:03 AM
> *පමා වී අවදි වුණොත් පාඩුව ඔබටමයි...* 😐🫵🏻 *පුළුවන් තරම් වේලාසනින් අවදි වෙන්න...* 🥰🤍 *පාන්දරින්ම අවදි වෙන තරමට තමයි ඔබට තේරුම් යන්නෙ දවස මොනතරම් දිගුද කියලා... එතකොට වැඩ කරන්න කාලය මදි වෙන්නෙ නැහැ...* 🧏🏻‍♀️⏳ *එක දවසක් පාන්දර හතරට නැගිටල බලන්න... `පැය 24 කින් මොනතරම් දේවල් කරන්න පුලුවන්ද කියල ඔබටම වැටහේවි...`* 😌❤️✊🏻 > සුභ දවසක් වේවා...! ☀️🌻 > *Admin Dilmi 💖
Image from 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰: > *පමා වී අවදි වුණොත් පාඩුව ඔබටමයි...* 😐🫵🏻  *පුළුවන් තරම් වේලාසනින්...
❤️ 8

Comments