𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
May 15, 2025 at 12:44 AM
*`ජීවිතය වෙනස් කරන පුරුදු 6 ක්...`* 🤍😇 1️⃣ *මිනිස්සුන්ට හැමදේම කියන එක නතර කරන්න.* 2️⃣ *මිතුරන් තෝරා ගැනීමේදී බුද්ධිමත් වෙන්න.* 3️⃣ *කිසිවක් කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවන්න.* 4️⃣ *ඔබ, ඔබවම පාලනය කරගන්න.* 5️⃣ *ඔබට හැකි උපරිමය කරන්න.* 6️⃣ *අඩුවෙන් ප්‍රතිචාර දක්වන්න.* > *Admin Dilmi 💖
Image from 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰: *`ජීවිතය වෙනස් කරන පුරුදු 6 ක්...`* 🤍😇  1️⃣ *මිනිස්සුන්ට හැමදේම කියන...
❤️ 👍 11

Comments