𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
May 16, 2025 at 02:55 AM
> *🔘ඔයාට ඔයාගේ අරමුණු , ඉලක්ක වලට යන්න ඕන නම් ,* *ආත්ම විශ්වාසය තියාගන්න...* > *🔘ඔයාට හොදටම නටන්න ඕන නම් ,* *ඔයා ගැන විශ්වාසය තියාගෙන හොදට පුරුදු වෙන්න ...* > *🔘ඔයාට අනිත් අයගේ හිත දිනාගන්න ඕන නම් ,* *හැමතිස්සෙම අන් අයත් සමග සුහදව ඉන්න පුරුදු වෙන්න ...* *ඔයා ඉස්සෙල්ලාම ඔයාව හොයාගෙන ඉන්න ... ඊට පස්සේ ඔයාට අවශ්‍ය ටාගට් එකට යන්න ඕන පාර මොකක්ද කියලා හරියටම දැනගන්න පුලුවන් ...* `ඉතින් හැමදේටම උත්තරයක් තියෙනවා ... ජීවිතේ ඉස්සරහටම ගෙනියන්න අපිට අභියෝග , නරක කාලවලුත් උදව් වෙනවා ...!!`😊✊🏻❤‍🔥 > *Admin Dilmi 💖
Image from 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰: > *🔘ඔයාට ඔයාගේ අරමුණු , ඉලක්ක වලට යන්න ඕන නම් ,*  *ආත්ම විශ්වාසය තියා...
❤️ 4

Comments