𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
May 17, 2025 at 01:17 AM
නුහුරු නුපුරුදු පරාජයක හැගුම් ඔලුව පුරා දුවද්දි❤‍🩹 මේ පාර exam එකට ලකුණු හතලිහට අඩුයි දෙයියනේ මන් fail නේද කියන වේදනාත්මක අදහස🥺 ඔලුව පුරා හොල්මන් කරද්දි🙂🍃 අම්මගෙ තාත්තගෙ ඇයි මගෙ හීන....🥺 වලට මොකද කරන්නෙ කියල දැනෙනකොට 🙂 හදවත බිදෙන හැටි ගනින්න හරි අමාරුයි...🫀❤‍🩹🥺 ඒත් ළමයො වැටි වැටි හරි අපි මේ ගමන යන්න ඕන🥹 එකපාරක් බැරි නම් සිය පාරක් හරි try කරන්න ඕන...☺️✊ අනිත් අය වගේ දෙගුනයක් වැඩ කරමු 😼.අපිව මෝඩයො කියල හිතන අයට අපිටත් දෙයක් පුලුවන් කියල පෙන්නමු.✊✊ ඔව් ලමයො .අපි මේ game එක කොහොමහරි දිනමු..🥺 ලියපු exam එකට ලකුනු නෑ කියල දැන දැනත් ආයෙත් try කරන්න හදන🥹❤‍🩹🌈 ●○Admin Dilmi 💖
Image from 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰: නුහුරු නුපුරුදු  පරාජයක හැගුම්  ඔලුව පුරා දුවද්දි❤‍🩹 මේ පාර exam එකට ...
❤️ 13

Comments