eLearning.lk - Knowledge Arc
                                
                            
                            
                    
                                
                                
                                May 17, 2025 at 04:52 AM
                               
                            
                        
                            🥳 අපේ 2025 FIT දෙවන කණ්ඩායම බදවා ගැනීම ආරම්භ වුණා.
✍ දැන්ම Register වෙමු -  https://fit.elearning.lk
🌐 Join WhatsApp Group: https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1
 
🌟 අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. 
🌟 BIT Degree එක කරන්න ආසාව තියෙන, ඒත් A/L විභාගයේ ප්‍රතිඑල අඩු වුණ, එහෙමත් නැතිනම්  A/L නොකරපු ඔයාලා වෙනුවෙන් තමයි FIT (Foundation in Information Technology) පාඨමාලාව ආරම්භ කරලා තියෙන්නෙ. 
🌟 ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව ඉගැන්වීම සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් විදිහට eLearning.lk අපි හිතුවා 2025 අවුරුද්දෙ FIT විභාගයට Register වෙන ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න... 
🤩 2025 මැයි මස 25 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවීමේදී 20%ක විශේෂ වට්ටමක් !!!!!
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp: 075 954 1398 / 075 987 3655