eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
May 20, 2025 at 01:16 PM
🥳 FREE Seminar: Accountant කෙනෙක් වෙන්න සිහින දකින, දැනටමත් පාඨමාලාවක් හෝ උපාධියක් කරමින් ඉන්න, උසස් අධ්‍යාපනය නිමා කළ, දැනටමත් වෘත්තියක නියැළී ඉන්න හැමෝම එන්න ✍️ දැන්ම FREE Seminar එකට Register වෙමු - https://us06web.zoom.us/meeting/register/4sC9SZblTB2dKcMfo0gpKA 🤔 අද කාලෙ Accountant කෙනෙක් වෙන්න නම් ගණිතය සහ ඉලක්කම් ගැන විතරක් දැනගෙන හිටියට මදි. 👉 AI ගැන දැනගන්න ඕන 👉 අලුත් Technologies ගැන දැනගෙන ඉන්න ඕන 👉 අඩු කාලයකින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් Techniques දැනගන්න ඕන 👉 ලොකු Preassure එකක් යටතේ වැඩ කරලා Results අරගන්න විදිහ දැනගෙන ඉන්නත් ඕන 🤩 මේ නිසා තමයි අපි ඔයාලා වෙනුවෙන්ම 2025 මැයි මස 22 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා මේ ගැන FREE Seminar එකක් අරගෙන එන්නෙ.
Image from eLearning.lk - Knowledge Arc: 🥳 FREE Seminar: Accountant කෙනෙක් වෙන්න සිහින දකින, දැනටමත් පාඨමාලාවක...
❤️ 2

Comments