
eLearning.lk - Knowledge Arc
May 27, 2025 at 02:48 AM
🎓 Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු!
🤖 AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද?
✍️ Register Now: https://elearning.lk/sl/free_seminar_practical_ai
🔗 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
🧠 Practical AI Development: Core Concepts to AI Applications කියන්නේ A/L Pass-outs, University Students, එහෙමත් නැත්නම් AI ගැන ආස කවුරුත් එකතු වෙන්න පුළුවන්, Super Practical Course එකක්!
