eLearning.lk - Knowledge Arc
May 28, 2025 at 01:42 PM
ඔබටත්,
😊 අලුත් විදිහට හිතන්න කැමති
😊 ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති
😊 ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන
😊 වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන දරුවන් සිටිනවද?
😍 එහෙනං මේ විශේෂ පණිඩිඩය අනිවාර්යෙන්ම අහන්න - https://www.youtube.com/watch?v=dK1d2Vdw-Rg
🥳 දැන් අපේ Brights Minds විශේෂ පාඨමාලාව 100% නොමිලේ !!!!!
🤗 මේ පාඨමාලාවේ පාඩම් කිහිපයක් - මනස, පාඩම් කටයුතු සඳහා ස්නායු විද්‍යාව, ස්වයං පාලනය, තමන්ට ආදරය කිරීම, මුදල් කළමනාකරණය කිරීම, හැකියාවන් සහ ඉලක්ක