eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
June 3, 2025 at 04:05 AM
වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි අපේ අලුත්ම DevOps Course එකට ලබාදෙන 30%ක සුවිශේෂී මිල අඩු කිරීම (හරියටම බැලුවොත් 33%ක්), 2025 ජූනි මස 07 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළා 😍😍😍 ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/course/devops-101-bootcamp-for-software-developers-by-nimesha-jinarajadasa-with-elearning.lk 📌 මේක ඉගෙනගන්න DevOps හෝ Cloud සම්බන්ධව දැනුමක් අවශ්‍ය නැහැ. Zero knowledge එකකින්ම ඔයාලට මෙතනින් ආරම්භ කරන්න පුළුවන්. 😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 26ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 3කට අධික ධාවන කාලයක් සහිතයි. 😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන් 😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 4ක් නැරඹීමට අවස්ථාව 😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව 😲 මාස තුනකට වරක් Live Q&A Session එකක් ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්... 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655
Image from eLearning.lk - Knowledge Arc: වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි අපේ අලුත්ම DevOps Course එකට ලබාදෙන 30%ක සුවි...

Comments