eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
June 6, 2025 at 11:05 AM
ඇඩොල්ෆ් හිට්ලර්ට උතුර දකුණ මාරු වුණු, දෙවන ලෝක යුධ ඉතිහාසයේ ප්‍රධානතම සන්ධිස්ථානයක් සහ හැරවුම් ලක්ෂ්‍යයක් වුණු මිත්‍ර පාක්ෂික හමුදාවන් ප්‍රංශයේ නෝර්මැන්ඩි වෙරළ තීරය ආක්‍රමණය කිරීම සිදු වූයේ 1944 ජූනි මාසයේ 06 වෙනිදයි. මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන මෙතනින් බලමු - https://www.youtube.com/watch?v=IXJ8_ZyJ6cw
Image from eLearning.lk - Knowledge Arc: ඇඩොල්ෆ් හිට්ලර්ට උතුර දකුණ මාරු වුණු, දෙවන ලෝක යුධ ඉතිහාසයේ ප්‍රධානතම ...
👍 1

Comments