දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 08:52 AM
*ළබැදි සිතක් ලග...*😻💗💋 *_Episode 25_* 🕊️ _*"ඔව් චූටි...දැන් අම්මි ඔයාගේ අප්පච්චිගේ යටත් සේවකයෙක්"*_ එසේ පැවසුවේ ශේන්‍යා කේශු දෙස බලමින්... _*"ඉතිං කැමති නැද්ද"*_ _*"මට ඕනි ඔයාගෙ එක ම එක හුස්මකට යට වෙලා ආදරෙන් හුස්ම ගන්න විතරයි..."*_ _*"මම ගත්ත හැම හුස්මකම හැංගිලා හිටියේ ශේන්‍යා නැතත් නිතිෂි ඒ හැම හුස්මකම හුස්ම ගත්තා සුදු නෝනා...කවදමහරි දවසක ඔයාව හම්බවෙනවමයි කියන බලාපොරොත්තුව ඇතුව මන් ජීවත් වුනේ...හැමදාම උබව මතක් කර කර...මොන වැඩේ කරත්,කොහේ ගියත්, ඔයාව මතක් වෙන තරමට මන් ඔයාට ඇබ්බැහි වෙලා... ඉතින් මගේ ඒ බලාපොරොත්තුව අද ඉටු වෙලා...ඔයා සමාජෙට ශේන්‍යා වුනාට ඔයා මට හැමදාමත් මගේ නිතිෂි විතරයි..."*_ දින සති මාස අවුරුදු ගෙවෙමින් ඔවුනොවුන් තව තවත් ලං වුනා.... 🥺💗 ❤️ _*නිමි...!!!*_❤️ *දෛවය තීන්දු තීරණ ගන්නෙ අපට අවැසි ආකරයට නොවේ...🌝❤‍🩹 ජීවිතය යනු එයයි..💛 ඒ වගේ ම හිමිවීමට දෙයක් තිබේනම් එම හිමිවීම ඔබටවත් මටවත් වලක්වන්න බෑ..🙃🩵ජීවිතේ කියන්නෙම හරි පුදුම අහම්බයක්....🤗❤️* _හදවතට අවැසි වන්නේ සතුටක් පමණක් මිස වේදනාත්මක මතක ගොන්නක් නොවේ.._☺️❤‍🩹 _ඉතිං අදින් කතාව ඉවරයි...🌝 මෙච්චර දවසක් කතාව එක්ක හිටපු ඔයාලා හැමෝට ම ආදරෙයි..😚❤️ කතාව වෙනුවෙන් ඔයාලගේ ඔය චූටි ඇගිලි වලින් ඔයාලගේ අදහස් ටික කියාගෙන යමු...☺️💗✨_ _0714554326_ (Chutyyy) 💗 _අදහස් ඔය nb එකට දාගෙන යන්න..._ 😚💗 _ආදරෙයී ඔයාලා හැමෝට ම_ 😚❤️
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *ළබැදි සිතක් ලග...*😻💗💋   *_Episode 25_* 🕊️               _*"ඔව් චූ...
❤️ 👍 😔 🥺 🩵 76

Comments