
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 08:57 AM
*සරසවි ආදරේ❤️😘*
*හිතුවක්කාර කෙල්ලෙක් හා නපුරු කොල්ලෙක් ගැන තමයි*
*Episode 27*
*තරිදු - නැ බන් අපි සෙමිත්‍රි එකට ගිය වෙලාවේ බයික් එකක එකෙක් හෙන වෙලාවක් කෙල්ල දිහා බලන් ඉදලා යන්න ගියා...ඒකයි බන්*
*ආදී - උබ මොකක්ද කියන්න හදන්නේ...*
*තරිදු - නැ බන් බලපන්කෝ ආන්ටියි අන්කලුයි මැරුනේ නිකන් නෙවෙයිනේ...අනික කෙල්ල මෙහෙම හිටියට කෙල්ල දිහාත් උන් හොද ඇලට් එකේ ඇත්තේ....*
*ආදී - ම්ම් ඔව් බන් මාත් කීප සැරයක්ම කෙල්ල එක්ක ඉද්දි දැක්කා කලු කිට් ඇදගත්ත එකෙක් බලන් ඉන්නවා ඒකි දිහා...*
*තරිදු - ම්ම් ඔව් බන් පොඩ්ඩක් search එකේඉමු*
ඔහොම ටික දවසක් ගෙවිලා ආදි සෙනූ , තරිදු නෙතූ හතර දෙනාම ගමේ ගිහින් ටිකක් ඇවිදලා ආපහු ඇනෙක්ස් එකට එද්දි...
ටික කාලයක් සාමකාමී ලෙස ගෙවී යන්නට වූයේ...ආදි සෙනූගේ මෙන්ම තරිදු නෙතූගේද ආදර කතා අලංකාර ලෙස ගෙවී යද්දියි...
අද ඉරිදා...කට්ටියටම කැමපස් නිවාඩු දවස...කෙල්ලො දෙන්නා...කොල්ලො දෙන්නට හොරෙන් ටවුන් යන්න යනවා...
නෙතූ - ඒ බන් වැඩේ ගැස්සෙයිද
@@@@@@@@@@
අදට ඇති
රියැක්ට් කරන්න ලස්සන ලමයිනේ🥰😘 comment එකකුත් දාන් යන්න ලස්සන ලමයිනේ🥰😘 0716128862
මධූ🍬

❤️
❤
52