
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 02:07 PM
*꧁|•°නපුරු බොස් 2 .....👀°•|꧂*
*⚘අහිංසක දගකාරියගේ නෙත් සග වසග කෙරූ මායා දෙනෙත්.....*🥺🖤
*22 වන නෙත් හමුව......*
" ඒෂ්ගෙන් ආපූ කෝල් එක කෙල්ල වෙව්ලන දෑතින් ආන්සර් කරන්න විය....
" ඔතනින් ඉස්සරහට ඇවිත් වමට හැරෙනවා....
"එපමනකි... රලු හඩින් කියා දැමූ ඒෂ් කෝල් එක කට් කරන්න උනේ කෙල්ලට යකා නගිද්දී...
" තමුසේ මම කවුරු කියලද ඔරන් හොටො හිතන් ඉන්නේ කියන කියන තැනට එන්න තමුසේ හිතුවද මම අප්පගේ දේපලක් කියල....පොල් කාවයියා.... ඇටිකෙහෙල් උගුඩුවා....😤
" කෙල්ල ඒෂ්ට හොද හැටි බැන බැනම පාර දිගේ චුට්ටක් ඉස්සරහට ගිහින් වමට හැරුනා විතරයි දැක්කෙ... කලුපාට ඩිෆෙන්ඩර් රථයේ බදට හේත්තු වෙලා ඉන්න ඒෂ්වයි... සුපුරුදු පරිදි කලි කිට් එකෙන්ම ඉන්න කොල්ලා ෆෝන් එකට දෑස් යොමාගෙන හිටියේ කොච්චර කට ගැහුවත් ඒ රුව දැක්කා විතරයි කෙල්ලගේ කකුල් දෙකත් ගැහෙන්න වුනා..... ඒත් එක්කම කෙල්ලගෙ ෆොන් එකට මැසේජ් එකක් ආවේ කියා ෆොන් එකට දෑස් යොමු කරද්දී....
" Othana idam ala thambanavad oii enav methanta😡
" යකෝ මූට දිවැස් තියේද.... බලන් යද්දී කිව්වා වගෙව්ම බිංකුන්ඩෙක් වෙන්නැති අඩි සද්දෙට අදුර ගන්න තරම්...😒😤
" ඒෂ්ගේ මැසේජ් එකෙන් එහෙම හිතපු කෙල්ල ඒෂ් ලගට ගියේ හිමින් අඩි තියමිනුයි.... දැම් මැරෙයිද දන්නෑ කියලා හිතපු කෙල්ල පොලවටත් බරක් නොවි මැරෙන්න ඔන කියලා දැනෙන නොදැනෙන් ගානට අඩි තිය තිය ගිය්‍රෙ ඒෂ්ගේ කේන්තිය තවත් වැඩි වෙද්දී ....කොල්ලා අසලටම ලං වුන කෙල්ලට හිතන්නවත් විනාඩියක් නොදී ඒෂ් කෙල්ලව ඇදලා අරන් බොනට් එකට තද කරේ කෙල්ලට කෑගැහෙද්දී... එත් කාට ඇරෙන්නද මේ පාරම තනිකර පාලු පාරකී... සවස 5.00 පසු උන ගමන් මෙහි කවුරුන් හො මරා දැමුවද කවුරුත් දන්නේනැත ඉතින් මේ කැගැහිල්ල කාට ඇහෙන්නද....
" ඇ...ඇයි මේ....
" කොච්චර කට කියෙව්වත් කෙල්ල තාත්තට තරම්ම ඒෂ්ට බයයි ඉතින් මේ චූටි ගැස්සිල්ලටත් පුංචි කෙල්ලගෙ ඇස්වල කදුලු පිරුලා... මොහොතකද කදුලු පිරුනු ඇස් දැක්කත් ඒෂ්ට රිදුමක් ඇති උනත් කේන්තිය ඊට නොදෙවෙනි විය....
" අද උබ කොහෙද ගියේ....😡
" කෙල්ලගේ උවනට බරවී රත් පැහැයට හැරුනූ දෑසින් ඒෂ් අසන්න වුනේ ඒ ඇස්වලටම කෙල්ල තැති ගනිද්දී....
" ම්ම්ම්..ම...මං....
" මං මං නෙමෙ ඕයි කොහෙද ගියේ කියපම්😡
" කියාරා ගොත ගහද්දී නපුරා කෙල්ලගේ කම්බුල් තදින් මිරිකන්න වුනේ මෙච්චර වෙලා ඇස් ඇතුලෙම දග කරපු කදුලු කැට කම්බුල් දිගේ රූටා ඇවිත් ඒෂ්ගේ ඇගිලි සිප ගනිද්දී... මොහොතකට ගැස්සුනා ඒ ඇස්වලින් වැටෙන කදුලු ඒ තරමටම රස්නෙයි🥺
" අහ්හ්හ්....ර්...රිදෙන.වා....🥹
" කෙල්ල මුමුනද්දී ඒෂ් කම්බුල අත හැර තව තවත් ඇයව වාහනයේ බදට තද කරන්න වුනේ කෙල්ලට සියුම් වේදනවක් දැනෙද්දී....
" මාව තවත් යකා නොකර කතා කරපම් කියරා... උබ කොහෙද අද ගියේ... යකෝ කැම්පස් එකේ ලෙච්චස් කට් කරලා යන්න තරම් උබට විශේෂ උන ගමන මොකක්ද කියපම්....😡
" ඒෂ් කෑගහමින් අහන්න වුනෙ කෙල්ල අසරනව ඔහු දෙස බලද්දී....
" හරි දැන් උබ කියන්නෑ ඒ කියන්නේ....😡
" ඒෂ් කෙල්ලගේ අතේහි මැනික් කටුව රලු දෑත් වලින් තද කරන්න උනේ කදුලු අලුත් වෙද්දී අත පුරාවට ඇදෙන වේදනාව නිසාම කෙල්ලට ඉකි ගැහුනේ වේදනව වැඩි කරමිනුයි.... කොච්චර මුරන්ඩු උනත් ඒෂ් ඉදිරියේ වචන ඇහිදීමට තරම් කෙල්ල ශක්තිමත් නොවුනා මේ නපුරා ඉස්සරහා කෙල්ල මුව පැටියෙක් වගේ ගැහෙන්න වුනේ ඒෂ් කෙල්ල අතෑරල තම නලලත් දෑතින් පොඩි කරමින් එහාට වෙද්දී ... කොල්ලට නොහිතුනාම නෙමෙයි දරුණු උනා වැඩී කියලා ඒත් කරන්න දෙයක් නෑ දැන් වෙලා ඉවරයි....ඇස්වලින් වැටෙන කදුලු ආයාසයෙන්ම නතර කරගත් කෙල්ල දෑස් යොමු කරේ තවමත් නොසනුන්ව ඇයට පිටු පස හැරී ඉන්න ඒෂ් දිහාවටයි.... ක්ෂනික කෙල්ලගේ හිත ගැස්සුනේ සුදු පැහැති වෙනුම් පටි ඔතා ඇතී දකුණු අත දැකලයි....කොච්චර බය උනත් කියාරා ඒෂ් ලගට ලං වුනේ ගැහෙමිනුයි.... එක පාරටම කියාරා ඒෂ් ගේ දකුනු අත ඇල්ලුවේ වෙන කල්පනවක හිටපු නපුරා ගැස්සෙද්දී... ක්ෂනික අත ඇදලා ගත් ඒෂ් ඇස් හැරෙව්වේ කියාරා දිහාවටයි...
" මොකද.....😡
" ඇ...යි...මෙ....
" තමුසේ අදාල නෑනේ...
" කෝපයෙන්ම කියා දැමූ ඒෂ් නැවතත් ෆෝන් එක අතට ගත්තේ මොහොතාටවත් කියාර දිහාවට දෑස් යොමු නොකරමයි..... ඒ වචන වලට මේ චූටි හිත නොරිදුනා කිව්වොත් බොරුවක්.... නපුරෙක් උනත් දැක්ක දවසේ ඉදන්ම කියාරාගේ හිත ඒෂ්ගැන හිතන්න පටන් ගෙන තිබුනා එත් ඒ ආදරයක් කියලා කෙල්ල පිලිගන්න සූදානම් නෑ ඒත් මේ වචන ටිකට කෙල්ලගෙ හිත හොදටම රිදුනා.... මුකුත් නොකියම කියාරා යන්න හැදුවත් නැවතත් ඇගේ දෑත අඩුවකට අහු උනා වගේ දැනුනේ කෙල්ල අත දිහා බලද්දී....
" තාම මම තමුසෙට යන්න කිව්වේ නෑ.....😡
" අතාරින්න....
" කියාරා බිදුනු හඩින්ම කියා දැමුවේ තවත් එතන රැදෙන්න ආසාවක් ඇති නොවුන නිසයි...
" අතාරින්නම් ඒත් ඊට කලින් මම අහපු එකට උත්තරේ දෙනවා....
" දවා අලුකරනවම බැල්මක් හෙලමින් ඒෂ් කියන්න විය....
" ඒක ඔයාට අදාල නෑනේ...
"කියාරද ඒෂ්ගේ වචනයෙන්ම ඔහුට පිලිතුරු දුන්නේ මදක් කේන්තියෙනි ඒත් ඒ වචන ටිකෙන් කියාරගේ අත තව තවත් ඒෂ්ගේ දෑතටතද වුනේ... සියුම් දැවිල්ලක් මෙන්ම වේදනාවක්ද ඇති වෙද්දී...
" අතාරින්න...රිදෙනවා...
" ඔයිට වඩා රිදෙයි එ නිසා අහපු දේට උත්තර දෙනවා...
"ඇයි දෙයියනේ මෙහෙම වද දෙන්නේ මම මොනවා කරාටද... ප්ලීස් වද දෙන්න එපා...
" කියාරා අඩමින්ම කියන්න වුනේ ඒෂ්ගේ කේන්තියත් එක්කම සියුම් වේදනාවක් ඇති වෙද්දී....
" දැන් යනවා ඒත් ආපහු ලෙච්චස් කට් කරලා මට අහුවෙන්න එපා...එදාට මීට වඩා තමුසෙට අඩන්න වෙයි....😡
" කියාරගේ අත අත හැර ඒෂ් කියන්න වුනේ ලද අවසරයට කියාරා එතනින් දුවගෙන යද්දී....කියාරා කදුලු පිසිමින් දුවන දිහා ඒෂ් බලා සිටියේ අඩ අදුරෙයි...සුසුමක් පිටකරපු ඒෂ් වාහනයට නගින්න හැදුවත් යමක් කකුලේ වදිනවා වගේ දැනුන නිසාම ඒෂ් ෆොන් ටෝච් එකෙන් බිම බැලුවේ... එතකොටයි දැක්කේ කියාරා ගවුමේ ගහගෙන හිටපු කොන්ඩේ කට්ට බිම වැටිලා කියලා... මිකී මව්ස් කෙනෙක් ඉන්න කලුපාට කොන්ඩේ කට්ට් ඒෂ් අතට ගත්තේ සියුම් හිනාවක් ඇදෙද්දී... එහෙන්ම ඒක ජැකට් එකේ පොකට් එකට දාගත්තු ඒෂ් වාහනේ හරවගෙන යන්න උනේ මේ හැමදේම දුර ඉදන් කොල්ලො ටික බලන් ඉද්දී....
" අනේ මන්දා ගමා ඒ කෙල්ල පව් බං. මුගේ අඩු වගේ අත් වලින් අරන් පුංචි අත මිරිකද්දී ඇති බං පොඩි එකී ඉවසුවා..
" අජී කියන්න වුනේ කෙල්ල ගැන ඇති උන සැබෑම දුකකිනි....
" කියලා වැඩක් නෑබං මුගේ මේ මූලග්ගින්නටනම් මොනවා හරි කරන්න වෙනවා...පව් බං එ පොඩි එකී....
" යමන්කෝ ශුවර් එකටම පොර අප්සට් එකේ ඉන්නේ යමන්කෝ....
" ගමා කියන්න වුනේ කොල්ලො ටිකගෙම කතා අහන් ඉදලයි..
ඔය අතර කියාරා දුවගෙනම ගෙදර ආවෙ කාටවත් නොපෙනෙන්න කාමරයට රිංග ගද්දී.....බාතෲම් එකට ගිහින් මූන හොද ගත්තු කෙල්ල කන්නාඩියෙන් බැලුවේ මූන ඒ නපුරගේ ඇගිලි පාර හීනියට කම්බුල දෙපැත්තේ රතු පාටට හිටලා තිබුනා...දැවිල්ල අල්ලන අත දිහා බලපු කියාරට අයම ඇඩුනේ මේ වෙනකොටත් අතේ දාන්හිටපු බේස්ලට් එකට අත කැපිලා ගිහින් කියලා... ඒෂ් අත තද කරපු වාරයක් වාරයක් ගානේ බේස්ලට් එකත් තදවෙමින් කෙල්ලගේ අත තුවාල වෙලා තිබුනේ මේ වෙනකොත් මැනික් කටුව රතුපාට වෙලා....
"කියාර......
"කෙල්ල ගෙදර ඇවිත් කියලා සාලේ ගලවලා දාලා තිබුනු සෙරප්පු දෙකෙනුයි ආලෝකා දැක්කේ ... එනිසාම කවාදාවත් නැතුව කතා නොකරම ගෙදර ආපු කෙල්ල ගැන බලන්නයි අම්මා කාමරේට ආවේ....අම්මටගේ හදට ගැස්සුන කෙල්ල මුනත් හෝදගෙම තුවාලේ නොපෙනෙන්න ටවල් එක අත වටේ ඔතාගෙන එන්න විය...
" අහ්හ්....
"මොකද ලමයො මේ... කවදාවත් නැතුව කතා නොකරම ගෙට ගොඩ වෙලා....
" නිකම් අම්මා.... එහෙම විශේෂයක් නෑ මම ඔයාට කතා කරගෙනමයි ආවේ කොහෙද ඔයා ඈ කිව්වෙවත් නැ සෙද්ද...😒
" කෙල්ල සුපුරුදු පරිදි දගකාරකමින් කියන්න වූයේ වෙනසක් නොවෙන්වයි....
" බොරු එපා හරිද...
" අන්නේ ඇට්ට අම්මේ...මේ සුදු බෝලේ... දැන්නම් කුක්කු පිටි එකක් බොන්න ටිබ්බනම් මරු....
" යුවතිය ආලෝකා ලග දැවටෙමින් කියන්න වුනේ ආලොකටත් හිනා යද්දී... කෙල්ලගේ දගකාරකමින් මේ ගෙදරම පිරිලා... ඉතින් මේ ටිකටත් එහෙන්මමයි.. හිත ඇතුලේ ලොදිය වගේ වේදනාව කැකෑරෙද්දී කියාරා උඩින් හරි ලස්සනට මොනවත් නොවුන ගානට හිනාවෙනවා....කෙල්ලො කියන ජාතියම හරි පුදුමා කාරයි... හදවත කෑලි වලට කුඩුවෙන්න තරම් වේදනාවක් දැනුනත් ඒ හැම වේදනාවක්ම හංගගෙන හිනවෙන්න හරි දක්ෂයි... ජීවිතේ වැටෙන වැටෙන හැමතැනකදිම කෙල්ලො හැමදේම තනියම් දරාගත්තා මිසක් හරි දරාගන්න අමාරුයි කියලා අත් හැරි නෑඑහෙමයි ගෑනු මොනදේ උනත් හිනාවුනා...
" අනේ මන්දා මේ කෙල්ල... දැන්නම් හරි කපටී... යාප්පුවෙ ඕන දේ ගන්න දන්නවා...
" ආලෝක හිනාවෙමීම කෙල්ලට පස්සට පාරක් ගහන්න විය..
" ආව්වා....😫
" ම්ම් හරි හරි එන්න මම තේ එක හදන්නම් හැබැයි රෑට කෑවෙ නැති උනොත් ගුටි තමා හොදේ....
" හරි සු කිරී බෝලේ....ආ අම්මේ..
" යන්න හැරුනු ආලෝකා ආයේ නැවතුනේ කෙල්ලගේ හඩට..
" අහ්හ්...
" ප්ලාස්ටර් ඒම නැද්ද...
" ඇයි ප්ලාස්ටර්....
" ආලෝකා අසන්න උනේ කෙල්ලගේ උඩ ඉදන් බිමටම බලමිනුයි....
" අපෝ සූටි තුවාලයක් උනානේ...
" කොහෙද.....
" අතෙ බ්ලේස්ලට් එක දාන් ඉදලා පොඩ්ඩක් කැසුවා අන්තිමට කසලා කසලම තුවාල වෙලා...😫
" කෙල්ල දඩෝරියන් ගාලා තඩි පචයක් අතෑරියේ ආලොකා හොදට කෙල්ල දිහා බලද්දී...
" ඇයි අප්පා ඔම බලම්නේ..
"නෑ ඉතින් මොකක් හරි මගෝඩි වැඩක් කරලා තුවාල කරගෙනද කියල කවුද දන්නෙව්..
" සත්තයි එ වචන ටිකටනම් කෙල්ල ගැස්සුනා..
" ඇයි අම්මට මව සැකද...
" නෑ මතකනේ එහා පැත්තේ ගෙදර රීටා නැන්දගෙ වෙරලු ගහටනැගලා වෙරලු කඩන්නගිහින් අතපය කඩන් ආවා.. අනික හවස සිතුව හම්බ වෙනනනේ ගියේ... තකට තක නේ ඉතින්....
" ආලෝක නොරිස්සුමෙන් කියන්න උනේ කෙල්ලට සැනසුම් සුසුම් පිටවෙද්දි....
" හරි හරි එම මොනවත් කරන්න ගියේ නෑ....තියේද කියන්නකො...
" බෙහෙත් පෙට්ටියේ ඇති දෝනි බලන්න...
" හාකො...
" ආලොකා යනවත් එක්කම කෙල්ල දොර වහලා ඇදට වැටුනේ හවස උන දේවල් මතක් කරමිනුයි...
" ඔයා මොකටද ඔච්චර මන් ගැන වදවෙන්නේ... පුදුම ප්‍රශ්නයක් උනානේ මේක මගුල.... මාව මරන් කාපු නැති ටික විතරයි ගෝරිල්ලා..යක්ස උගුඩුවා... අත මොනා උනාද දන්නෑ නපුරුස්ගේ... පුදුම මූලග්ගින්නක්නේ තියෙන්නේ .... රිදෙනවද දන්නෑ....😒චී චී මට රිද්දලා තමුසේ ගැන මම මොකටද හිතන්න උණහපුලුවා.... සික් ඒ නම තමුසෙට ගැලපෙන්නෑ මොනා උනත් ඉටිම් තමුසේ හෙන හැන්සම්නේ.... ර්රර් ශී මොනාද මේ හිතන්නෙ....😫
" කෙල්ල බර කල්පනාවක හිත එකක් කියද්දී මොලේ තව එකක් කියනවා එකම් කාලගෝටියයි ඉතින්.... කියාරට මතක් උනේම නපුරු ඇස්වලිම් තමන්ව මරන් කන්න වගේ බලන් හිටපු එ නපුරු දගකාර ඇස්.....
" ඇත්තට ඔයාට කේන්ති ගන්න තරම් මම මොනවද නපුරෝ කරේ 😒බොන්නෝන පස්නයක්.... අහෝ දෙවියනී...අසරණයාට පිහිට වෙන්න... අම්මට... අද මෙ යක්සයාගේ නේද අපිට ලෙච්චස් තිබ්බේ...🤦🏻හික්කඩු යනවනේ ඉතින් ඇති පනපිටින් ඉතුරු කරා.... කරුමෙටවත් හෙට ලෙච්චස් වෙලාවෙව් අද උගන්නපුවගේ ප්‍රශ්නනම් අහන්න එපා සදාසොත්ති බවන්තුතේ...අයියෝ🤦🏻😩මල මගුලයි ඒම උනොත්... කියන්න බෑ ඔක ෆුල් ඇරියස් එකේනේ ඉන්නෙ කොහින් හෙනයක් කඩා පාත්වෙයිද දන්නෑ😒සික් ඒයියා ඕක අමතක උනේ කොහොමද... චීචී මීටර් උනානම් බෙල්ල ගහලා ගියත් කමක් නෑ කියලා යනවා මම ලෙච්චර් වලට දැන් ඉතින් මොනකා කරන්නද.... අහෝ දුකකි ඉරකි තිතකි තමයි....
" සුදුනෝනා.....
" කෙල්ල තඩි මනෝපාරක ඉදලා පියවි සිහියට ආවේ ආලොකගෙ හඩින්..
" මේ එනෝ.....
" කෙල්ල ඇදෙන් පැන්නේ තේ එක බීමේ පරම අදහසින් 😁ඔය අතර අපේ නපුරුස් ඉන්නේ සකබුංතා වෙලා😂....
👀👀👀👀👀👀👀👀👀👀👀
" ඒෂ් බැල්කනියට කෙලා කකුල් දෙකත් උඩ තියාගෙන බර කල්පනාවක.... ඒ අතර රෑට එන සිහිල් සුලගත් එක්කම එන සේපාලිකා මල් සුවද කොල්ලට ගෙනාවේ වෙනම මිහිරියාවක්... තවමත් කොන්ඩේ කට්ට අතේ තියම් කරක කරක රටා මවන කොල්ලගේ හිතේ මෙන්ම මනසද මේ වන විටත් කියාරා ආක්‍රමණය කර තිබුනා....කොල්ලා ආසම කරණ මල් අස් ගේවටේ උද්‍යානයේ හිටව තිබුනා ප්‍රදාන වූයේ සේපාලිකා , පිච්ච වගෙම රෙබරෝසියයි....,කියාරා වගේම අපේ නපුරත් අහේතුවකට වැඩියෙන්ම ආස කරේ ඒ මල් වලට විතරමයි...
" අනේ මන්දා ඕයි... තමුසේ ගාවින් ආපු පිච්ච මල් සුවද මට තාම දැනෙනවා... පිච්ච මල් හින්දමද ඔයි තමුසේ මගේ හිතේ මෙච්චර හොල්මන් කරන්නේ.... පිච්ච මල් හරි සුවදයි ඕයි.... ඒ වගෙම ඒ සුවද මට ඔයාව මතක් වෙන්නේ ඇයි කියන්න මන් දන්නෑ කියා.... හුම්ම්ම්ම්..... තමුසේ දැන්නම් පුදුම වදයක් වෙලා....
" ඒෂ් හිමින් මුමුනන්ම වුනේ කොන්ඩ කටුවද ඇගිලිතුඩුවලින් කරකවමිනුයි..... සුපුරුදු පරිදු බියර් එකම් තොල ගාන ඒෂ්ට මැවුනෙම කෙල්ලගේ කදුලු පිරුනු බෝල ඇස්... ඒ මොහොතේ ඒෂ්ට දැනුනු අපහසු වගේම හැගීම් නපුරා කේන්තිය මුල් කරගෙන මැඩ පැවැත් වුවේ ඉක්මන් උනොත් ඔහුට ඔහුවම පාලනය කරගන්න බැරි නිසා.....ඔය අතරෙයි කොල්ලව හොයන් ගමා , නිමා, අජී , වගේම අභී ද එතනට ආවේ....
" අව්ස්.... කොල්ලා සුපිරි මනෝපාරක වගේ....
" අභී පිටට තට්ටුවක් දාගෙනම ඉදගන්න වුනේ කොල්ලාටද හිනාවක් ඇදී යද්දී බැම්ම මත කකුල් දෙක තියන් ඉන්න ඒෂ් වටේ කොල්ලො හතර දෙනා ඉදගන්න විය....
" ඒයි මේක කාගෙද....
" නිමා කොල්ලා කරකවමින් සිටි කොන්ඩ කටුව ගනිමින් අහන්න විය...
" දියම් ඕක....
" උබ අර පොඩි එකීට සද්දෙ දාලා මේකද බූරුවො අරන් ආවේ...
" ච්ක්....
" කොල්ලා චුක් ගාමින් නිහඩ විය
"උබ ඉතින් හැමදේකටම චුල් චුක් ගගා හිටපම් එතකොට ඔක්කම හරි.... 🤨
" ගමා කියන්න වූයේ කොල්ලගේ අත රැදි බියර් එකෙන් උගුරක් කටට හලාගනිමිනුයි....
♥ලමයි මොනා වෙයිද....
𝓦𝓻𝓲𝓽𝓮𝓻 𝓡𝓲𝓽𝓱𝓾 𝓑𝓫𝓱....🪄

❤️
❤
👍
♥
💘
💙
💚
❤🔥
💛
🖤
251