දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 02:13 PM
🦋 𝗙𝗜𝗡𝗗 𝗧𝗛𝗘 𝗗𝗥𝗘𝗔𝗠 🦋
⚜ සිහිනය සොයා ⚜
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
𝚂𝚃𝙾𝚁𝚈 𝚋𝚢 𝚕𝚘𝚌𝚑𝚒 💜
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Introducing chapter
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃තශ්වින් මනුල්‍ය -:
මෙම කතාවේ ප්‍රධාන චරිතය lead guitar වාදනය කරන අයෙක් වෙන අතරම වයස අවුරුදු 25කි.අහංකාර හැන්ඩ්සම් නපුරු ඒ උනත් ඊට වඩා මොලේ තීනවා. තීම්ස් හදන්නෙත් මෙයාම තමයි.
තශ්මින් මනුල්‍ය -:
මෙම කතාවේ දෙවනුව ගොඩාක් තැන්වල හමුවෙන හරියටම කිව්වොත් අපිට මානසික සුවය ගෙන දුන්නත් අහංකාර නපුරු වුනත් හැමදෙයක් දිහාම සාධාරණ විදිහට බලන අයෙක්. Drums play කරනවා.
මෙන්විරු නෙත්සර -:
Key board play කරන හරිම සුහදශීලී කෙනෙක් මේ පුංචි පවුලේ තාත්තා වගේ ඉන්න කෙනා කිව්වොත් හරි
මෙඩෝලි තෙහස්නා -:
වෝකල් වලට ඉන්න කෙනෙක්
Shaky sohan -:
acousting guitar කටකාර කොල්ලා මේ පුංචි පවුලේ
Chethana vinodi palihavadana -:
ටිකක් කටකාර කෙන්ති යන කෙල්ලෙක් මොනා උනත් ලියාරාගේ හොදම යාලුවා වෙනවා අන්තිමට.
ලියාරා මිහස්ති විජේසේකර -:
වයලින් වාදනය ට්‍රම්පට් වාදනය හොදින් කරන්න පුලුව වගේම නිවේදන කටයුතු මෙහෙයවන්නේ ඇයයි.
තිසර ශෙහාන් විජේකෝන් :-
කොන්ගෝ ඩ්‍රම් වාදනය කරන වගේම ස්ටේජ් මේන්ටේයින් කරන කෙනා.හොද කෙනෙක් ගොඩක් හොද කෙනෙක්.
තටු සලන සමනලියකගේ අහංකාර සිහින කුමරා...
ඇත්තටම කිව්වොත් මම මේකට news band එක ගත්තා ඒත් ඒ චරිත වලට කිසිම හානියක් නෑ පෞද්ගලිකව ...
❤️
♥
❤
🩵
🌼
👍
💗
💙
💛
59