
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 02:15 PM
•••••••••••••••••••••••••••••••••••••••••♪•••••••••. දඟකාර හුරතලියන්💐💐 සමග ප්‍රේමයෙන් 💐💐 රාගයෙන් වෙලෙන
...... . 🌹🌹
😡😡 නපුරු ආදරවන්තයින් 😡
*සමග ගෙතෙන
🥰 කතාන්දරය 🥰
.........***************.........
💖 *ප්රේමන්වෘත💖*
......
... *... අනේ අක්කේ මාව බෙර ගන්නකෝ.*
*... ඉන්න නංගි පොඩ්ඩක් .මේ අය්යේ අනේ අය්යේ අහංන්න කෝ .ඔයාලා oaya පොඩි එක්කෙනා* *අත්හරින්නකෝ.**
... ` ~``මැරයෝ....~ ```
.... *ඒ මේ බොස් මේ අපේ* *පොඩි බොස් කියපු* *කෙල්ල නේ.*
... *එක්නේ bn අවී බොසාට* *කොහෙන් set* *වෙන චීස්*
*කෑලිද දන්නේ නැහැ නේ .*
... *කට කට අප්පාා වගේ* *තමා පුතත් කිසි* *මනුස්ස කමක් නැහැ .*
.. *ඔව් ඒක ඇත්ත .අපි මේ* *පොඩි ඒකිව* *අත්හරලාල අර කෙල්ල ද* **ගමු පොඩි*
*බොස්ව සතුටු කරන්න*
*පුළුවන් අපිට* .**
**... *මේ* *ඔය පොඩි* *එකී* *අත්හරල** *මේකිව* *අල්ල* *ගනින්* .
*....හරි බොස්.*
Ashi ..... *අහ් මේ* *මහත්තුරු මාව* *අල්ලනද ආවේ*
... *අනේ මැඩම්* *දගල්ලන්න එපා දුක්* *විදින්න වෙයි .*
*
*Hako පොඩ්ඩක් oma ඉන්න මන් දඟලන්නේ* *නැහැ .මේ නංගි ඔය යන්න ගෙදර කාටවත් මෙතන* *වෙච්ච දේවල් කියන්න එපා .හොදද.අම්මා තාත්තා එක්ක ඉන්න ආයී තනියෙන්* *එන්න* *එපා* *නංගි* .
... *ඒ* *උනාට* *අක්කේ* .
... *හා හා යන්නකෝ* *පොඩ්ඩි* *අක්කා හොදට නේ* *කියුවේ*.
ඉතින් ඒ ආපු ගැහැණු ලමාය යනකල් ඉදලා මේ මැරයෝ ටික ආශිව vaan එකට දා ගන්න හදද්දී වගේ .කෙල්ලො එයාව අල්ලා ගෙන ඉඳපු මරයන්ට ගහන්න පටන් ගත්තා ඒකෙක් කෙල්ලො ගහන්න අත් උස්සද්දීම කෙල්ල ඒ අතින්ම adala අරන් එයාව බිමට දාලා අත අබරහෙන ගැහුවා .බුදු අම්මෝ කිය කියා මැරයෝ ka ගැහුවා .කෙල්ලො අත්හැරියේ නැහැ ඔක්කෝටම රෑ තරු දවල් පේ ගැහුවා .
Ashi..... *Ayi මාව* *හොයන් එනවන්න* *ඔයාලගේ පොඩි* *බොස් අරන් එන්න .* *මට එයාව* *ඕනි ඔය* *ලව නෙමේ* *තේරුනාද .*
..... *Ow මැඩම් sorry ay ** *අපි* *මේ* *හතර* *මායිමක* *එන්නේ* *නැහැ සො රී*
*
ඉතින් අපේ ashi එයාලට ගහලා ඉවර වෙද්දී එතනට වාහනයක් ආවා .
..... *මැඩම් අවුලක්* *නැහැ නේ .*
..... *ashi....නැහැ* *රුෂු .අපි යමුද මට* *නංගීව බලන්න ඕනි.*
*....හරි මැඩම්*
ඔය අතරේ එයාගේ පිටිපස්සෙන් ආව වාහනය හරවාගෙන ay ගියා .
....... ~පැය දෙකකට පසු...~
...අනු..... *Ashi* *කෙල්ලේ ඔයට දැන්* *කෝමද* .
*අනේ අනු ඔයා නිසා* *මන් දැන් ** *ගොඩක් හොදින්* *ඉන්නේ ඔයා* *කොහෙද ඉන්නේ *මට* *අයියාවයි** *තාත්තව්යි* *බලන්න* *ඕනි අනු .**
*.....අනේ කෙල්ලේ මන්* *රත්නපුර *ආවා.* *දෝනිව** *_බලන්න* ._
*අහ් ඒම ද.හ්ම්* *හොදයි කිමද ඉතින්* *කෙල්ලේ* *ඔයාගේ කොල්ලා* *එම* .
*අනේ මේ මට* *කොල්ලො නැහැ* *අනික .සුද්දි ඒ* *ඔයාගේ කොල්ලා* *මගේ නෙමේ .*
*ඔව් ඔව් එම* *හිතමුකො .මොකද්ද* *මේ අබි එක්ක* *කියලා* *තියෙන්නේ ඔයා අනු.*
*රුද් අයියා ඔයාව* *බලෙන් කිස් කළ කියලා*Anu... *අනේ මේ මගෙන් මොකුත් naha ඉන්න මගේ *මැණිකේ.*
*යැයි යැයි තමා මගේ* *කුළුඳුල් හාදුව* *උස්සපු හොරා** .😒😞
Ashi.... *අම්මේ* *කෙල්ල යන තරහා .oma තරහා* *යන අය තමා කපල්* *වෙන්නේ ..අන්තිමට.*
අනු ... *ඒවා හදේ තමා* *ළමයෝ*
*.දැන් ඔයට කොමාද* *අඩුයිද* .
Ashi... *අනේ ඔව් ඔයා* *නිසා තමා මේ* *ඕකොමා thanks* *මැණිකේ හැම* *දේකටම
අනු .. *මේ එනම්* *පැහිච්ච කම්* *පැත්තකින් තියලා* *අපිව පුංචි කෙනෙක්* *කරනවා කෝ අලෝ** .
Ashi... *හී හී අපිත්* *බලන් ඉන්නේ දැන්* *එය එනකල්.*
අනු... *අඩෝ උබල* *මට නොකියා වැඩ* *අල්ලානේ*. *පාප* *මිත්‍රයෝ*
Ashi *...හි හි මේ මන්* *තියන්න bay bs නිදි* *මතයි* .
අනු... *හරි මැණිකේ* *පරිස්සමෙන් ඉන්න* *මන් මෙහෙ ප්‍රශ්න* *ඔකෝම* *හරිගස්සන්න බය* *වෙන්න එපා* ..
A Shi... *Thanks* *හැමදේකටම* *කෙල්ලේ*..........,
කවුද ළමයි අපේ අනු ගේ නංගි .අනික ay ashi අනු වෙන වෙනම කතා කරන්නේ මොකද්ද මේ වෙන්නේ .*.... අම්මේ හලෝ මේ ආවහම සලකන්න මට*..
... *හා හා අනු*
.......
අනු *....දෝණි ඔය කොහෙද ?*
*** *අනේ අක්කි ඔය* *ආවද මැණිකේ* *අනේ ගොඩ කාලෙකින් අක්කි ඔයාව දැක්කේ* *.අනේ අක්කේ අපි එකට* *ඉන්නේ කාවාද්ද.අනේ එන්නකෝ මන් ලඟට අක්කි .අම්මා තාත්තා නැති මට .අම්මා උනා* *සපු නැ න්ද.එයත් මාව දළ ගියා .ඔයා මගේ කවුරුත් නොවී මාව* *හොදත්* *කරලා .මගේ* *අක්කාත් වෙලා* *ඔයාගේ හැම දේම* *මට දුන්නා .අනේ* *එන්නකෝ අපි ට* *එකට ඉන්න හම්බ* *උණේම නැහැ නේ* *අක්කේ.*
කවුද ළමයි මේ ඉන්න ඉන්න මන් කතාව කියන්නම් කවුද මේ කින්ද මන්ද කියලා බබාල ටිකට මගේ .
මේ අපේ අනුට අක්කේ කියන්නේ එයාගේ අක්කා නෙමේ .මේ ඉන්නේ
~
....අතීතයට.....~
..
*අනේ අනේ මේ කෙල්ල කොහෙද දුවන්නේ අම්මේ මේ දැන් ඔයාගේ අම්මා මහත්තයෙක් එක්ක room එකට ගියා අමී ඒ නිසා ඔයා අමි ඔයා ඒ පැත්ත යන්න එපා*
.... *හා නැන්දේ*
මේ නන්දි කියන්නේ කවුද ප්‍රශ්නයක් නේ .
හ්ම් ඉන්න .මේ අපි දැන් කතා කරන්නේ යන්නේ කොළඹ ගොඩක් කාර්ය බහුල පත්ති වෙන රතු මල් විදිය ගැන .මේ රතු මල් විදිය කියන්නේ ගනිකාවෝ ඉන්න පැත්ත ක් .එතකොට මේ අපේ අණුට අක්කි කියුවේ එක්කෙනා තමා **අමීෂා දිව්‍යාංජලී**
මෙයාගෙ අම්මා ඉඳපු එක පිරිමි කෙනෙක් ගෙන් තමා අ මී මේ ලෝකෙට ඇවිත් ඉන්නේ .ඒත් අවාසනාව කියන්නේ අමිගේ අම්මා එයට වයස අවු :10දී මැරෙනවා .දැන ඉන්න අ මී ගේ අම්මා තමා එයාගේ ඇත්ත අම්මාගේ හොදම යාළුවා .ඉතින් එයත් ගණිකාවක් .
එකයි මෙයට යන්න එපා කියුවේ .
ඔන්න අපි යමු ayi කතාවේ අතිතෙට
....පැය 3 ට පසු...
*අ මී පුතේ ඔයා scl ගිහින් ආවද .*
*ඔව් අම්මා .අම්මේ අද අපේ ලකුණු දුන්නා .මගේ තමා ලකුණු වැඩිම*
*අනේ හොඳයිනේ*
*
*අම්මේ අර අචින්ත* *කියන* *කෙනා ඉන්නේ අන්න* *එයාගේ මල්ලි* *ඉන් නේ අපේ scl* *එකේ .**
අහ් ආ ආ ළමයි මොකද්ද උනේ ඒ ආ.ඉන්න අලුතෙන් කට්ටිය එන්න අරන්ද .කවුද මේ අචී කියන්නේ .එයාගේ මල්ලි කවුද එතකොට ළමයි මොකද්ද මේ අපේ අමී එයාගේ අම්මට කියන්නේ .බල්මු හොඳේ.
අද දිග ඒපියක් දුන්නා.අදට ඉවරයි..😇❤️
🥀Written by kushi🥀

❤️
♥
❤
😂
🩵
36