දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 04:32 AM
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• නපුරෙකුගේ ආදරය ☺️☺️☺️☺️☺️☺️ ☺️☺️ සමග හාද වු ♥️♥️💐💐💐💐💐💐 ♥️♥️♥️♥️♥️♥️ දගකාරියගේ ♥️♥️ .💐💐💐💐 💐💐ආදරාන්දය💐💐💐💐 💐💐💐💐 ආදරාන්දය ....................නපුරු coe.......................... 🔗🔗🔗කෙටි කතාවක්🔗🔗 .🔗🔗🔗 ••••••••••••••••••••••••••••••••••••••••••••••••••• .... Ah ළමයි ඔන්න දැන් කතාවත් එන්තර් වෙන්නේ අපේ ප්‍රදාන ඇක්ටර් කාරය කෙල්ලො කොල්ලො හුවක් ඕනි 😜😝 හී හී විහිළුවක් කළේ ළමයි රංවිර් : අහ් අයියා ඔයා ආවද .මේ oi මේ කවුද කෝ දෙනවා අපේ අක්කගෙ නම්බර් එක මන් කියන්න අක්කටන් පොටෝ එකකුත් ගහ ගත්තා පබා : අහ් මල්ලි ඒ කියන්නේ මෙය තව තව කට්ටිය එක්ක මේ කඩේට ඇවිත් තියෙයේද ආශ් : ඔව් අනේ ඔයා දන්නේ නැද්ද . ආර්යන් : යකෝ බල්ලෝ මල්ලි ඉන්නේ මන් බදින්න ඉන්න කෙල්ලො ඕවා කියලා උබ පත්තු කරපංකෝ . ආශ් : අඩෝ කලින් කියන්න එපා . එනම් තොගේ රෙදි ලෙෆ්ට් කරණව මන් අය්යේ ආර්යන් : උබ මල්ලි බබෝ එකත් කරයි පුලුවන්නම් ..සුදු මේ ඉන්නේ මගේ මල්ලි . අපි ඉන්නේ ආචිචි ලාගනේ මු තමා අච් චි ළග ඉන්න මන් කියපු යකා .පබා : අනේ මේ රසු ඔයා ගිටි කන්නේ මල්ලිට එකෙකේව කියලා හොඳේ බලන් මේ ළමයා කොච්චර හොඳ ළමයෙක්ද . ආශ් : මේ උබ ආච්චි කියුවේ අපේ අම්මට නේද bn තෝ ගුරු කන්නේ මුගේ බොරුව අක්කේ තියෙන්නේ පබා : යමුකො මල්ලි අපිත් එක්ක අපි ඉන්න තැනට ගිහින් බිම එකක් බීලා එමු නේ ආර්ය : ඔව් bn යමුද ubata දැන් වැඩක් නැහැ නේ ලොකු ආශ් : නැහැ යමු යමු අක්කේ ඉතින් කට්ටිය ඇදුම් අරන් ඉවර වෙලා ගියේ. පබා එම නැවතිලා ඉන්න තැනට . .... ඉතින් ළමයි අපේ ආශ් කොල්ලා එම යද්දී අපේ කූශී කෙල්ලො ගේ දේවණක් වෙන්න බෙර ගහනවා . එය මේ දමාගෙන බේරේ ගහන්නේ වෙන මොකකටවත් නෙමේ දිනකර මණ්ඩල සහසල චංකුපති නුඹ කැප දිරි දිරි පන්නාපන් කමලිත පුෂ්ප පුදම් යකු දිට්ඨි වරම් ගත සලිත කරන්න මාරං අතර ගතිය අවියසීරු තබන තබන පාට රුදුරු මතුට මතුට මකුටසරිය අවි දල්වන පැදේ රැහැන් පෝටර් ගිල්වා මකරකට බින්නරකින උන් මකවාපං. දිවියා කෙලින තැන අංගම්මැඩිල්ලයි නාඩි උලුප්පන පැති පහරය තුනඟුල මැන ඇන උරත් පතුමද නිල මරුවිකලට පෙර තුන්වරුවයි. වමට බරව දකුණු පාට රැගෙන විරිය කරව ප්‍රබල නිතර පහර කනට සුළිය මුෂ්ටි තුනයි නාගමුවේ රැකි නාමිණි විලසේ පිටට නොදෙව් තද මාරණයයි. යක්‍ෂ ප්‍රචණ්ඩර් මහා බල ත්‍රී මුඛ තුන් බෑ කොන්ටය අමත දර වූ ජයසෙන් ගිනි අගලුව මතුලේ තිස් එක් වර විසබැඳ ප්‍රාණය ව. දියත දිදුල වෙසමුණිවර පැතලි ගිණිය නැහැ බල න්න බල න්න මුෂ්ටි දිෂ්ටි කරවන බලවෙන බුද්ධ වරන් සත්තයි මේ මං රකිනා ඉටු දෙවියෝ පල්ලා දොසනතමා අත නම් නව නරකාලන් නව මහා අංගම් සොලොස් වටපිනුම් අත්කිර පාගිර තුන්මාරු සත්මරු යාම තුරේ මාරු දෑලේ බැන්දුම් සැණෙකින් කරවන ......ඉන්න ඔයා අංගම් කෙළිය සින්දුවට දමාගෙන බෙරේ ගහනවා . කෙල්ල ගහන තාලෙට ඒ කවිය නොකියුවට ඒ තාලෙට කවිය හිතට ඇහෙනවා . ආර්ය : කවුද අර ඉන්නේ සුදු .... වහනෙයෙන් බසිමින් ඔහු අසනවා .... පබා : අහ් ඒ ඉන්නේ මගේ නංගි ආර්ය : අහ් එමාදා එය dance කරනවද . පබා. : නැහැ එය බිස්නස් කොස් එක්ක කළ මන් බලා කරපු නිසා . එයාලගේ රිසාර් එයි දැන් ළග ලගම ආර්ය : හ්ම් කෙල්ල ලස්සනට එක ගහනව නේ ආශ් : ඒකනේ අක්කට බැරිද දන්නේ නැහැ නංගීව mat දෙන්න ආර්ය : ඒ සිරව්ටද bn උබ කියන්නේ තෝ එක්ක ඉදීසා දන්නේ නැහැ බලපන් පොඩ්ඩක් අහලා උබ ඇවිදින බෝම්බයක්. ආශ් : ඒවා හාද ගන්න කෙල්ලො දැන ගන්න ඕනි ඉතින් නේ අක්කේ පබා : ඒ කනේ ..එන්න යමු ගෙට අරය දැම්මා එන එක නැහැ එන්න etha එය එන වෙලා ඕක පුරුදු වෙලා ඉති කට්ටිය යද්දිත් කෙල්ලො බෙරේ ගහනව . ඉතින් ඕන දින තුනක් නීම උනා .කෙල්ලගේ කොස් එකත් දැන් ඉවරයි . ඉතින් මේයාල හිතන් ඉන්නේ හෙට යන්න .මොකද තව සතියකින් දවස් දෙකකින් අක්කලගෙ ඒ කියන්නේ පබා ගේ වෙඩින් එක. ඔන්න අදට ඉවරයි මගේ කෙටි කතාව ..... 💐Written by Khushi 💐
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••  නපුරෙකුගේ  ආදර...
❤️ 💛 😂 💙 😮 70

Comments