දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 09:14 AM
🥺💗___හිමි නොව්නත් ආදරෙයි____🥺💗 ~⛓️🌻Episode 01⛓️🌻~ "අහ්...හරි...අම්මේ....." "මේ නන්ගී....." "අම්මා චුට්ටක් ඉන්න පස්සෙ ගන්නම් ඔයාට මන්" "හරි දුව පරිස්සමින් බුදු සරනයි" "හරි අම්මා බුදු සරනයි" "ඕඕ එන්න කව්ද" *මේ දුශේනී වයස අවුරුදු 17ක් උන ඇය කතා කර කර සිටියේ තම මව සමගයි ...දුශේනිට වයස අවුරුදු 10දි එයාගෙ අම්මා පිට රට දුශේනි කියන්නෙ තරමක් සුදු දිග කොන්ඩේ එයාට වෙනම ලස්සනක් ගෙන එනවා දුශේනි අම්ම එක්ක කතා කර කර ඉන්න ගමන් ඒ ආවේ දුශේනිගෙ නෑදෑ වෙන අයියා කෙනෙක් දුශේනි හොයාගෙන නමින් ඔහු රශ්විල්(රශ්) නම් විය* "මේ....වරෙන්කො ටිකක් එලියට ගේ ඇතුලෙම මොකක්ද බන්" *දුශේනි වැඩිය එලියට යන්න කැමති නැති තරම්ය* "ඇයි බන් උදේ පාන්දර කෑ ගහන්නෙ" "මේ...ශූට් එකක් තියෙනවා වරෙන්කො පොඩි කොටසක් තිය්න්නෙ" "ඇහ් ....මට😂" "ඔව් ඔව් බන් මාත් එක්ක කරන්න තියෙන්නෙ පුලුවන්ද..." "හාහා එන්නම්කෝ.." *රශ් ලා යුටියුබ් චැනල් එකක් කරනවා දුශේනිත්(දුශි) හරි ආසාවෙන් තමා හිටියේ එයාටත් ශූට් කරන්න අද කෙල්ලට කොහොම හරි යන්න ලැබුනා හැබැයි දුශේනි නම් හිටියේ පොඩි ප්‍රශ්නෙකත් එක්ක දුශි යාලු වෙලා ඉන්න බෝයිගෙ තව කෙල්ලෙක් දුශී එක්ක මැසෙජ් කර කර දුශිගෙ හිත රිද්ද රිද්ද ඒකටත් එක්ක දුශී දුක හරි ටිකකට නැති වෙයිනෙ කියලා ලැස්ති උනේ අර කෙල්ලටත් මැසෙජ් දාලා* දුශි= ane me mata veda thiyenava man passe balagannam oya gena කෙල්ල= balaganna deyak na uba uva atharapan uva aye denne na u ape vedakarana thenane inne anika u ubata adare na paduve inna dipan දුශි=man avith balagnnm thamusr gena mage deyak vena unta aithi venna den na kohomth by bye *දුශි කොච්චර හිත හයිය කර ගන්න බැලුවත් කෙල්ලට හිත හයිය කරගන්න අමාරුයි ඒ වෙනකොට දුශිගෙ බොයි කතා නොකර දුශිව බ්ලොක් කරලා තිබ්බ නිසා* "ඇයි දෙවියනෙ මටම මෙහෙම වෙන්නෙ මගෙ කරුමයක්ද මේ මන් මෙච්චර ආදරේ කරලත් ඇයි එයා වෙන කෙල්ලො හොයාගන්නෙ මොකක්ද එයාට මන් කරපු අඩුව අනෙ එයාව මට නැති කරන්න එපා දෙවියනී මට එච්චරයි ඉන්නෙ අම්මා තාත්තා හැමදේටම" *දුශී තමන්ටම කියන ගමන් එයාගෙ රොස පාට බොනික්කව තුරුල් කරන් ඇඩුවා ඔව් දුශි ගෙ බොයි ෆ්‍රෙන්ඩ් තමා දුශිගෙ ලොකෙම උනේ අම්මා තාත්තගෙන් හරි ආදරයක් දුශිට ලැබුන් නැ දුශිගෙ බොයි ෆ්‍රෙන්ඩ් වෙන (ශේව්) තමා එයාගෙ හැමදේම උනේ ඒ තරමටම දුශිත් ශේව්ට ආදරේ කරා ගොඩක් බය උනා ශේව් දුශිට නැති වෙයි කියලා ඒ අතර තුරේ දුශීට කෝල් එකක් එනවා අදුරන් නැති නම්බර් එකකින්* "Hello" "හෙලෝ ක..ක.ව්ද මේ " "අහ් මන් (යශ්)මේ ඇයි රශ් මල්ලි ඇවිත් කීවෙ නැද්ද ඔයාට ශූට් එකක් තියෙනවා කියලා මන් මේ කතා කරෙ එකට" "අහ් හරි යශ් අයියේ...කියටද ලැස්ති වෙන්න ඕනි මන් " "3වගේ නන්ගි ලැස්ති වෙන්නකො...මොකද බෙලෙක්කෙට වතුර ගිහින් වගෙ කටහඩ අව්ල් .." *දුශීට තිබ්බෙ බෙලෙක් කටක් කොච්චර හිමින් කතා කරත් ශේව් එහෙම දුශිලගෙ ගමේ නිසා දුශී අදුරනවා එත් දුශිගෙ බොයිෆ්‍රෙන්ඩ් නම් මේ වගේ දේවල් වලට කැමති නැ කියලා හොදාකාරවම දුශී දන්නවා ඒත් දැන් කතා කරන් නැති නිස දුශි යන්න හදන්නෙ දුශි ටිකක් මුරන්ඩු හිතුවක් කාර කෙල්ලක්* "අහ්හ්...අයියා මේ ටිකක් දන් නැද්ද නිදාගත්තා..." "නොදකින් ඇහැරලා ලැස්ති වියන් විජහට" *ඇමතුම විසන්දි කර දුශී අල්මාරියෙන් දනිස් දෙක ගාවට තියන කලු පාට ගව්මක් අතට අරන් තියලා ගියේ නාගෙන එන්න* 🌻⛓️💗ᵂᴿᴵᵀᴱᴿ ᴮʸ NAVANDHI⛓️💗🌻 *⭕කෘති අයිතිය සුරකින්න⭕* _කතාව හොදද දන් නෑ ලමයි අවුරුදු 4කින් වගේ මන් ආයෙ කතාවක් ලියන්න ගත්තේ පොඩි පොඩි වැරදි ඇති සමාවෙන්න_ කතාව දිගටම දාන්න ඕනිද නැද්ද කියලා ඔයාලම කියන්න 0766617013 මැසෙජ් එකක් දාලා😚💜 රියැක්ට් කරන්න කතාව හොදනම්
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 🥺💗___හිමි නොව්නත් ආදරෙයි____🥺💗  ~⛓️🌻Episode 01⛓️🌻~ "අහ්...හරි......
❤️ 💛 👍 💙 84

Comments