දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:35 PM
*꧁|•°නපුරු බොස් 2.....👀°•|꧂* *⚘අහිංසක දගකාරියගේ නෙත් සග වසග කෙරූ මායා දෙනෙත්.....*🥺🖤 *23 වන නෙත් හමුව......* "ඇත්තටම මේකේ තේරුම මොකක්ද රුහා.... " අභී අහන්න වුනේ තාමත් තනිව දිලෙන තනි තරුවක් දිහා බලන් ඉන්න කොල්ලගෙනුයි.... " මොකේද..... " මොකේද අහන්නේ... උබ මේ නටන නාඩගම මොකක්ද බං.... " ඒ අභියගේ කතාවනම් ඇත්ත බං .. මොකද මට හිතාගන්නත් බෑ ... " මොනවා ගැනද බං මේ උබලා කියවන්නෙ රෙද්ද.... " ඒෂ් මදක් උස් හඩින් අහන්න වුනේ කොල්ලන්ගේ කතාව නොතේරුන නිසාමයි... " හරි කෙලින්ම අහන්නම්කො.... උබ කියාරට ලව්ද.... " ගමා අහන්න වුනේ කොල්ලා කටට හලා ගත්තු බියර් ටිකත් ස්මොල්ලේ යද්දී .. " කැහ්...කැහ්... මොකක්ද.... " ඇහුන දේ තමා කිව්වේ...උබ කියරට ලව්ද.. " උබට දෝදුදබං.... කොහෙවත් නැහි එකියක්ද ලව් කරන්න මගේ වයර් ශෝට් කියලා හිතුවද තොපි😏 " එනම් මොකටද හුත්#%* අද එකිට ගිහින් සද්දෙ දැම්මේ... " ගමාද කේන්තියෙන් අහන්න වුනේ කොල්ලා බොරු කියනවා කියලා තේරුන නිසයි..ගමාගේ වචන වලට කොල්ලටත් කට උත්තර නෑ... " දැක්කද මුගේ කට යසට වැහුන හැටි.... " රුහා ජෝක් නෙමේ සීරියස් අහන්නෙ උබ අද ඒකිට කෑගැහුවේ ඇයි කියපම්කො.... " දන්නෑ.... " ඒෂ් ඇගට පතට නොදැනී කියන්න වුනේ කොල්ලො හතර දෙනාටම් යකා නගිද්දී... " මොන හුත්#&- කතාවක්ද ප%#- ඒක.... යකෝ හේතුවක් නැතිව පැත්තක ඉන්න අහිංසක කෙල්ලෙක්ට බයින්න උබට පිස්සුද රුහා....😡 " ඇයි උබට දුකද.... " දුක උබ ගැන....කවදාවත් නැහුව උබ පිස්සු කෙලිද්දී අපිත් හොල්මන් වෙනව හුත්#&-... වැඩ ගොඩ ගැහිලා තියෙද්දී තො කෙල්ලෙක් අල්ලම් මොන හුත්#%- කරන්නේ...😡 " ගමාකේන්තියෙන්ම කියවගෙන කියවගෙන යන්න වුනේ ඒෂ් නිහඩවම එය අසා ඉද්දී.... " ගමාගේ කතාවේ වැරැද්දක් නෑ රුහා... එක්කො උබ පිලිගනිම් එකිට ලව් කියලා නැත්තම් අද එකි කැම්පස් ආවෙ නැ කියලා හොයම් ගිහින් බනින්න තරම් තියන උවමනාව මොකක්ද කියපම්.... " අජීද කතාව අනුමත කරමින් කියද්දී තවමත් ඒෂ් නිහඩවම උන්නා... " හරී මචං උබ ඒකිට ලව් කරන්නෑනේ.... ඉට්ස් ඕකේ බ්‍රදර්.... මගේ කැමැත්ත මන් කෙල්ලට කියන්නම්.... " නිහඩව උන් කොල්ලා ගැසෙනේ නිමාගේකතාවටයි.... " මේ මැරුම් නොකා පාඩුවේ ඉදපම්... "ඒෂ් කොල්ලට දබර ඇගිල්ල දිගු කොට තර්ජනාත්මක ස්වරයෙන් කියන්න වුනේ කොල්ලො ටිකට හිනා යන්න ආවාත් අමාරුවෙන් පාලනය කරගනිද්දී... " ඇයි ඇයි උබ... උබ එකිට ලව් නැත්තම් පාඩුවේ හිටපම් රුහා.... මොකො උබ වගේ අපි තපස් රැකලා නෑනේ බං.....මම දැක්ක දවසේ ඉදම් ඒකිට කැමති ඉතින් වැරැද්දක් නෑනේ කියන එක... " නිමා කිව්වත් කොල්ලා බරසුසුමක් පිට කර නැවත පුටුවට බර උනේ දෑස් පියාගෙනමයි... කොල්ලා පාඩම් කරන් ආපු වචන ටිකත් වතුරේ ගියා කියලා දැනුනේ කොල්ලගේ නිහඩ බවටයි... අනේ ඉතිම් නිමා පපඩම් උන මූනෙන් කොල්ලොදිහා බැලුවේ හරි යන්නෑකියන්න වගේ එත් ඉතින් ඉටපස්සේ ඒෂ් කියපු කතවට කොල්ලො ටික ෆුල් කම්ෆියුස්.... "උබ ඒකිට කැමතිනම් ගෙදරට කියපම් නිමා... කියලා කෙල්ලව පරිස්සම් කරපම්... මොකද සොයිසගෙඋන් තාමත් කෙල්ල ගැන ඇලට් එකේ.... ප්‍රයිවට් එක්සෑම් දාලා උබ කෙල්ලව අරන් දුරකට පරලයම් මම උබට සල්ලි දෙන්නම්.... හැබැයි කෙල්ල ඇහැක් වගේ පරිස්සම් කරපම් කොල්ලො ... " ඒෂ් කවදාවත් නැති සන්සුන් හඩකින් කියන්න වුනේ කොල්ලො ටිකත් ශොක් වෙද්දී... මොකද කීයටවත් ඒෂ්ගෙන මේ වගේ පිලිතුරක් බලාපොරොත්තු උනේ නෑ...ඇරත් නිමාට හීනෙකින්වත් කෙල්ල ගැන අදහසක් තිබුනේ නෑ ඒෂ්ගේ හිතේ තියන දේ ගන්නගහපු ප්ලෑන් එකක් උනත්දැන් නම් උංගා බුංග.... " රුහා උබේ ප්‍රශ්නේ මොකක්ද කියපම්කො... "මට ප්‍රශ්නයක් නෑ බං.... කෙල්ලව පරිස්සම් කරපම්.... " කොල්ලා කවදාවත් නැතුව මෙහෙම කියද්දී අභීටත් පුදුමයි... ඒෂ්ට හිතට දැනුනොත් අනිවාරෙන්ම මරලා හරි කොල්ලට ඕන දේ ගන්නවා එත් අද ඒෂ්ගේ කතාව පවා හරි අමුතුයි.... " රුහ මචං අපි හොදටම දන්නවා උබ කෙල්ලට ලව් කියලා එහෙම වෙද්දි ඇයි බං මේ.... " ගම අහන්න වුනේ මදක් කනස්සල්ලෙන්.... " මැරයො වෙච්ච අපිට ආදරෙ කියන්නේ මිරිගුවක් විතරයි ගමා ... ජීවිතේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ... ඉතින් මට මගේ ජිවිතෙට ඒ අහිංසකීවත් ලං කරගෙන ඒ කෙල්ලට දුක් දෙන්න බෑ බං.... " කවදාවත් නැතුව කොල්ලා සීරියස් වෙලා බර සුසුමක් පිට කරමින් කොන්ඩේ කට්ට අතෙහි මිට මොලවමින් අත පපුවට තියාගනිමින් කියන්න වුනේ අහස දිහාබලාගෙනයි... " රුහා උබට එදා ඉදන් කියනවාමේවා අතෑරපම් කියලා උබට මොනවද බං අඩු.... " අතහැරියොත් මම මැරෙන විදිය උබලට හිතන්නවත් බැරි වෙයි බං..... " ඒෂ්ගේහඩේ අද තිබුනේ වෙනදා තියන කෝපයට වඩා වේදනාවක් දුකක් කලකිරීමක්.... පසුතැවීමක්...සුසුම්ලන මොහොතක් මොහොතක් පාසා එෂ්ගේ රිදුම් දෙන්නට උනා.... " මචං රුහා... ඇයි බං මේ උබට ඕන උන දෙයක් උබ කවදාවත් අතෑරලා නෑ බං ඒත් ඇයි බං මේ.... " අනික් හැමදේමත් හරි මේ අහිංසකිත් හරි බං... මෙ කෙල්ලව ලං කරන් ඒ නිදහස නැති කරලා වදයක් වෙන්න බෑ බං... " කොල්ලගෙ මුලු හිතම අද වේදනාවෙන් පිරිලා.. කියාරා අවසානයටම කියු වචන කොල්ලගේ කන් පුරා දෝන් කාර දෙන්න උනා ඒෂ් අමාරුවෙන් හිනාවෙන්න හැදුවත් අද එයත් අසාර්ථකයි...නොදැනිම බොරපාට ඇස්වල කදුලු පිරිලා..... හඩබිදිලා ගිහින් සුසුම් වේදනාවෙන් කෑමොර දෙනවා... " රුහා උබ කෙල්ලට ලව්ද බං " අභී අහන්න උනේ කොල්ලාමවා ගත්තුහිනාවක් දාද්දී.... " දන්නෑ බං... එයා හැම වෙලාවෙම හිත ඇතුලේ හොල්මන් කරන්න පටන් ගෙන... මන්දන්නෑ මේ හැගීම මොකක්ද මොනවගේ දෙයක්ද කියන්න... එත් මන් දන්න හිතට දැනුන හිත ඉල්ලන එකම කෙල්ලකියාරා විතරයි බං.... " කොල්ලා වචන අමුනන්න වුනේ වේදනාවෙන්....මැර හිතක ලැගුම් ගත්තම කෙල්ලටත් වඩා ඒ හිත හුගක් අසරනයි.... කොයි වෙලේ ද කියන්න බෑ ඉතින් අර අහිංසක කෙල්ලව ගාවන්න බෑ කියලා හිතුනා ඒත් හිතට කියලාකොහොම තේරුම් කරන්නද...🥺 ඒෂට කවදාවත් නොදැනුනු අසරණ කමක් දැනෙන්න උනා.... හිතට දැනුනු පලවෙනි කෙනාම මිරිගුවක් වේවිදෝ කියලා හිතුනා.... " රුහා...මචං උබ ඒෂ් විදියට නැතුව රුහාන් විදියට කෙල්ලට ලං වෙයන් බං.... " ඒක හරියන්නෑ බං කෙල්ල ඒ දෙන්නම එක්කෙනෙක් කියන්න දැනටමත් දන්නවා.... ඇරත් කෙල්ල මට බයයි බං... 🙂 "කොල්ලට දැනුනේ එසේ මෙසේ අසරණ කමක් නෙමේ අද හවසත් මුව පැටියෙක් වගේ ගැහුන හැටි දැක්කම කොල්ලගේ හිත වේදනාවෙන් කෑගැහුවා.... " මම දුර ඉදන් කෙල්ලව පරිස්සම් කරනවා බං... කෙල්ල ආදරේ කරන එකිට ආදරේ කරන කෙනෙක්ට එයාව දෙනවා එතකම් පරිස්සම් කරනවා...හම්බ වෙලත් දවස් ගානයි ඒත් මේ තරමට මගේ හිත හොල්ලයි කියලා හිතුවේ නෑ බං එහෙනම් කවදාවත් ඒ ඇස් මන් ඉස්සරහට එන්න ඉඩ තියන්නෑ.... හුම්ම් එදා උබ කිව්වා වගෙව් මැර අපිට ආදරෙ උරුම නෑබං ... ඉතින් මම කෙල්ල ගැන බලාපොරොත්තුවක් හිතට ඇති වෙන්න දෙන්නෙ නෑ.... " ඒෂ් හිනාවක් මවාගන්න උත්සහ කරමින් කියන්න වුනේ කොල්ලො ටිකටත් ඒ වචන වලට හිත රිදෙද්දී... කවදාවත් මෙහෙම හැසිරුනේ නැති ඒෂ් අද පිස්සෙක් ගානට ඔහේකියවනව.... කොල්ලො ටිකට බලන් ඉන්න අමාරුම ඒ දේයි... " පිස්සු කෙලින්න හදන්න එපා රුහානයා... කෙල්ලව ඕනනම් ඇයි බං ඈත් වෙන්න හදන්නේ...උබට ඒකිව ගෙනත් දෙන්නද ...දැන්.... " ගමා අහන්න උනේ තමන්ගෙව් හොදම යාලුවා හිතෙන් කඩන් වැටෙනවා බලන් ඉන්න බැරිම තැනයි... " එපා බං ඒකිටමම වදයක් වෙන්නෑ ආයිමත්... පුලුවන්නම් එක උදව්වක් කරපන් අයම චුට්ටෙව කෙල්ලව බලාගන්න දාපම්.... " ඒෂ් කියන්න වුනේ කෙල්ල කියපු වචන මතක් කර තව තවත් රිද්දගනිමිනුයි... ඒත් කොල්ලගේ වචනේ වෙනස් කරන්න එකෙක්ට බැරි උන අවසානයේකොල්ලට පාඩුවේ ඉන්න දීලා ගමා ඇතුලු හතර දෙනා පහලට එන්න විය.... ඒෂ් තම දුරකථනය අතට ගත්තේ කෙල්ලගේ නම්බර් එක බලද්දී.... දැක්ක දවසෙව් ඉදම් නපුරු කම්කරත් අහේතුවකට ඒ හිත කෙල්ලව හෙව්වා... ඉතින් නම්බරේ ගත්තු දවසෙම කෙල්ලගෙ නම්බරේ *"පැංචි ලිට්ල් ප්‍රින්සස්* කියලා සේව් කරේ එදාමයි.... දැනුත් වත්සැප් එකේ ඩීපී එක බලපු කොල්ලට තව තවත් හිත රිදුනා.... කලුපාට ගවුමක් ඇදලා කොන්ඩෙව් ගොතලා කම්බුල ට අතකුත් තියන් නලදත් පේන්න හිනාවෙලා ඉන්න කෙල්ල දැක්කම එෂ්ගේ හිත හීස් ගාලා ගියා....🥺 "ඇයි බං මගේ ජීවිතේට ඇවිත් මාව අවුල් කරන්නේ.... උබ මට නොපෙනෙන දුරකට පලයම් පැංචි...ගලක් උනත් පලවෙනි වතවට බෑවුමක නැවතිලා බං.... හැමදාම මම උබ දකිද්දී පිච්චෙනවා බං ... නපුරු කම් කරත් අද උබ කියපු වචන ටික පපුව ඇතුලටම කා වැදුනේ පිහියකින් අයිනවා වගේ...අයිති නැති තැන්වල මට නවතින්න බෑ බං උබ කවදාවත් මගේ කරගන්නත් බෑ වෙන්නෙත් නෑ ඉතින් ඉස්සරහට මම මීට වඩා නපුරු වෙයි .... "කොල්ලා තමාටම මුමුනමින් ෆොටෝ එක පිටින්ම ෆොන් එක පපුවට තියාගත්තේ වේදනාවෙනි....දුක කලකිරිම වේදනාව ඔක්කම එකතුවෙකා කොල්ලා අද එවගෙන් මිරිකිලා තිබුනා...අසරණ කමක් දැනෙන්න උනා... හිතට දැනුනු කෙනා අයිති කරගන්න බෑ කියලා දැනෙන කාලකන්නි හැගීම කාටවත් දැනෙන්න හොද නෑ එත් අද කොල්ලට ඒක ඕනවටත් වඩා දැනෙමින් තිබුනා.... මෙතනින් ඒහාට ඒෂ් මොනවිදියට හැසිරෙයිද කියන්න ඒ නපුරු හිත විතරමයි දන්නේ... 👀👀👀👀👀👀👀👀👀👀👀 " රෙහාන් ඇදට වෙලා කල්පනා කරේ අද අපූ කියාරා ගැනයි... ඇත්තටම දැක්ක පලවෙනි පාරින්ම කියාරගේ රුව රෙහාන්ගේ හිතේ තදින්ම ලැගුම් ගෙන තිබුනා... කෙල්ලගේ හිනාව ඉනාවක් කියලමයි කොල්ලට හිතුනේ... දුකට කාරනේ උනේ ප්‍රතම වතාවට අයියගෙයි මල්ලිගෙය් හිත එකම තැනක නැවතුන එකයි...ෆස්ට් ලව් එකක්වත් නැති කොල්ලො දෙන්නා දෛවයේ සරදමට ලක් වෙලා වගේ....හිතාගන්න බෑ දෛවය මොන විදියේ සෙල්ලමකට අර අදිනවද කියලා ඒත් එකෙන් හිත් රිදීම් අනන්තවත් වෙයි කියලා පෙර සලකුනු ඇති කරලා වගෙයි.... කොහොම උනත් මේ පුංචි කෙල්ල කෙල්ලටත් නොදැනිම හිත් දෙකක ලැගුම් ගෙන .... ඒත් අනේමන්දා....🥺රෙහාන් විඩෙන් විඩ කෙල්ලගේ රුව මනසේ ඇදගනිමින් තනිවම මනෝ ගහන්න වුනේ හීනී සතුටක්ද ඇති වෙනකොටයි..... ♥ලමයි දෛවය මොනවගේ සෙල්ලමක්ද මේ පටන් ගන්න හදන්නෙ...😫 𝓦𝓻𝓲𝓽𝓮𝓻 𝓡𝓲𝓽𝓱𝓾 𝓑𝓫𝓱...✨
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *꧁|•°නපුරු බොස් 2.....👀°•|꧂*        *⚘අහිංසක දගකාරියගේ නෙත් සග  වසග ක...
❤️ 💙 😒 😡 ❤‍🔥 👍 💚 💛 127

Comments