
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:37 PM
🥀______🌻
*යාලුවෙක් විතරද ඔයා🌻💛*
"*`ලොව සුන්දරම ප්‍රේමය ඒකපාර්ශ්වික ප්‍රේමය කීවට ඔය කියන තරම් සුන්දරද?`*"
"*~06 Episode~*"
👱🏼♂️ඈ පුතා...කියන්න කියන්න ...ලැජ්ජා වෙන්න එපා....
🌻එහෙම දෙ..
👱🏼♂️එහෙම දෙයක් නැ කියලනම් කියන්න ලෑස්ති වෙන්න එපා කොල්ලො...
🌻අන්කල්...
👱🏼♂️අපෙ නිම්නාවත්ද කොල්ලගෙ හිතට නොසිතාම ලන් වුනෙ
එක එක විහිලු තහලු මැද්දෙ අපි ගියේ නිදාගන්න....ප්‍රතීලත් අද අපෙ ගෙදර නවතිනවා කීවා රෑට....මන් නිදා ගන්න කියලා යන්න ගියෙ..එක පාරටම කවුරු හරි මාව ඇදලා අරන් බිත්තියට හේත්තු කරා....මන් කෑ ගහන්න යද්දිම මගෙ කට වැහුවා
🌻ෂ්....
🥀ප්‍ර..ප්‍රති
🌻ප්‍රති තමා
🥀ඇ..ඇයි මොකක්හරි ප්‍රශ්නයක්ද?
🌻ප්‍රශ්නයක් තියෙන්නම ඕනෙමද තමන්ගේ යාලුවට කතා කරන්න...
🥀නැහ්
🌻මට කි..
👱🏻♀️දෝනි....තාම නිදාගත්තෙ නැද්ද?[ඒ හසීගෙ අම්මා]
🥀ආ මෙ මෙ
👱🏻♀️මොකද ගොත ගහන්නේ
🥀මෙ මාව මෙ හොර පූසෙක් අල්ලගත්තනෙ
👱🏻♀️කොහෙද මෙහෙ හොර පූසො
🥀ඇයි දවල් ආවේ
👱🏻♀️පිස්සු කතා නොකර ගිහින් නිදාගන්න දෝනි..
අම්මා එහෙම කීවා විතරයි එයා මාව අපි කතා කරන කිසි දෙයක් පිටතට ඇහෙන්නැති තැනකට එක්කන් ගියා...
🌻මොකක්ද අර හොර පූස් කතාව
රවාගෙනම මගෙන් ඇහුවා..මට මේවට වෙලාවකට හිනාත් යනවා..
🥀මොන
🌻අර දැන් අම්මට කීවේ 🥀ආ ඒ හොර පූසා
🌻ඒ හොර පූසා තමා....කවුද හොර පූසා
👩🏼🦱ආ දුවයි,පුතයි මෙතනනේ(ඒ ප්‍රතිභාගෙ අම්මා)
🥀ආන්ටිහ්
👩🏼🦱මොකද දුව බය වෙලා වගෙ
🥀ආහ්..නැ නැ ආන්ටි
👩🏼🦱මේ සීතලෙ එලියට වෙලා ඉන්නැතිව දෙන්නත් එක්කම නිදාගන්න ගිහින් දැන්
🥀ඉතිං.ආන්ටි මොකද එලියෙ කරන්නෙ
🌻ඒකනෙ..අම්මා මොකද එලියෙ කරන්නෙ
👩🏼🦱මන් මෙ නිකන් ආවේ
ආන්ටියි,මායි,ප්‍රතියි ගියෙ නිදාගන්න...ආන්ටි එයාගෙ කාමරේට යද්දී ප්‍රතිත් එයාගෙ කාමරේට යද්දි අපි ගියෙ නිදාගන්න...ඒ යනකොට ප්‍රති මන් තමුසෙව පස්සේ අල්ලගන්නම්කො වගෙ බැල්මක් දාලා ගියා...මෙ මනුස්සයට පිස්සුවත් හැදිලද?මගෙ හිත පිස්සු වට්ටන වැඩමයි කරන්නෙ...
පසුදා උදෑසන🌤️
🥀ආහා...🥱ගූ මෝනිම්
👱🏻♀️දෝනි ගිහින් මූන සෝදන් එනවා...මෙ ආන්ටිලත් ඉන්නවා
👩🏼🦱අනෙ ඒකට මක් වෙනවද?අපි පිට මිනිස්සුයැ අපෙ තාත්තියි,ප්‍රතිගෙ අම්මයි,අපෙ අම්මයි ලොකු කතාවක...
🥀මෙ...
🌻ම්.
🥀මොනවද ඔච්චර කල්පනා කරන්නෙ
🌻මට මගෙ සුරන්ගනාවිව හම්බවෙයිද කියලා
🥀මො..මොකක්ද
🌻ඇයි
🥀මොන සුරන්ගනාවිද
🌻මගෙ චූටි සුරංගනාවි
🥀කවුද ඒ..
🌻ඔයා හොදටම දන්න කෙනෙක්
මටත් නොදැනීම ඇඩෙන්න ගියත් මන් පාලනය කරගත්තා මාව...මොනවද මෙ ප්‍රතී කියන්නෙ එයාගෙ සුරංගනාවි...කවුද ඒ....අනිවාරෙන් ගෑනු ලමයෙක්...මෙයා ඒ ගෑනු ලමයට ආදරෙයිවත්ද...එතකොට මම...මට මොනවද වෙන්නෙ...දෙයියනේ මන් පපුව පැලිලා මැරෙයි
🌻ඒ ගෙම්බි මොනවද කල්පනා කරන්නෙ
🥀ආ..ආ
🌻ආ නෙවේ..මොනවද කල්පනා කරන්නෙ
🥀මොකුත් නැ
🌻බොරු කියන්න එපා
🥀ඔයා සිංදුවක් කියන්නකො.....
🌻හාකො
🥀යන් කාමරේට..මන් ගිටාර් එක ප්‍ලේ කරන්නම් 🌻🥀🌻🥀🌻🥀🌻🥀🌻🌻🌻🥀🌻🥀🥀🌻🥀
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
ලමායි......පෝන් එක රීසෙට් වෙලා කලින් ලියලා තිබ්බ එපිසෝඩ් ටික ඔක්කොම අයින් වුනා....ඒත් ගොඩක් අය කීවා කතාව ලියන එක නතර කරන්න එපා...ඒ කතාව ලස්සනයි කියලා...එයාලා ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවලු....ඉතිං දන්නවද ලමයි...ඒ වගෙ දෙයක් අහන්න තරම් මන් ලස්සනට කතාව ලියලා ඇති...මීට කලින් කවුරුත් මට කතාව ගැන කමෙන්ට් එකක් දුන්නැ...මගෙ හිත රිදුනා....ඒත් මන් කතාව නවත්වනවා කීවම තමයි දැනගත්තෙ මට කියන්නෙත් නැතුව ගොඩක් කට්ටිය කතාවට ඇබ්බැහි වෙලා...ඒ තරමට....අනික ලමයි මේක එපිසෝඩ් ගානක චූටි කෙටි කතාවක් විදිහට තමයි මන් ලියන්න ප්ලෑන් කරන් හිටියෙ.ඒත් කතාව කියවන අය මගෙන් ඉල්ලුවා කතාව දිගටම ලියන්න කියලා...මට කතා දෙකක් එක පාර බැලන්ස් කරන්න බැරි හින්දා මම "*මා සිත කැලඹූ මායාවී*" කතාව ටික දවසකට දෙන්නැතුව ඉන්නම්.....එහෙනම් Bye..කතාව ගැන තියන අදහස හිතෙ හංගං ඉන්නැතුව මට කියන්න...එතකොට කතාව ලියන්න ආස හිතෙනවා...තේරුනාද මගෙ මෝඩ ලමයි ටිකට......
Me number -0710667350
Me-Blueare🔮🛵

❤️
🩵
❤
👍
💙
😉
🤍
🥰
55