
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:38 PM
🌼🌼 ```Chef``` *කෙල්ල* 🌼🌼
*අහංකාරයෙකුගෙ හිතගත් හුරතලිය..* 💕💕
*Episode - 28* 🍒
...ඔහුට විතරක්ම අයිති ඔහුගෙ රොබරෝසියාව...🌸🩵
~~~~~~~~~~~~~~~~~~~~~~~
මින්දීර්ගෙ මූණෙ ඇදුනේ පාරමී ඉස්සරහදි විතරක් මූණට එන ඒ දගකාර හිනාව...🥰🥰
පාරමි නම් හොදටම බය වෙලා..දෙන්නට දෙන්නා විනාඩි පහක් නෑ දහයක් විතර ඒ රූප ඇතුලෙම දැහැන් ගත උනා...🥹❤🩹
අඩියෙන් අඩිය මින්දීර් ලං උනේ පාරමි ළගට,පාරමි මෙතුවක් වෙලා බලන් හිටපු ඒ රූපේ මගඇරලා බිමබලාගත්තේ තේ එකත් කිටිකිටියේ අත්දෙකට තද කරගෙන..🥹🥹
දෙන්නා අතරේ තිබුනු නිහැඩියාව බින්ද මින්දීර් පාරමිගෙ හුස්ම වැටෙන ගානට ලං උනා..
"මොකද මේ.."😌
පාරමි හොදටම රතු වෙලා ළමයි..ඩේසි මලක් වගේ හැඩවෙලා ඉදිය පාරමී..රතු වෙලා තිබුනේ හරියට මින්දීර්ගෙ රොබරෝසියාව මින්දීර්ගෙ පාමුලටම ඇවිත් වගේ..😘🩷
මින්දීර්ගෙ ඒ වචන වල තිබුනේ අමුතුම වෙනසක්..වෙනදා කෑගහන,ගිනි පිබ පිබ ඉන්න මින්දීර් අද හරි ලස්සනට පාරමීට කතා කරා..
පාරමී තාමත් බිම බලාගෙන නිසාම මින්දීර් හිමින් ඒ නිකටෙන් අල්ලලා මූණ ඉස්සුවේ මින්දීර්ගෙ මූණ දිහාවටයි, පාරමිත් හිමින් සැරේ මින්දීර්ගෙ ඇස් දිහා බැලුවේ එතකොටයි..🥹
"මොකෝ..අද සයිලන්ට්...ම්ම්ම්?"😉
මින්දීර් ආයේ ඇහුවත් පාරමි නෙවේ කතා කරේ..
"ස..සර්..මේ..මෙ.මෙහේ"😳
පාරමි බොහොම අමාරුවෙන් වචනයක් අමුණ ගත්තේ වෙව්ල වෙව්ල..ඒක දැක්ක මින්දීර්ට ආපු හිනාව මින්දීර් වලක්ව ගත්තේ යටිතොල හපාගෙන බොහොම අමාරුවෙන්..🤭🤭
"මොකද..වෙව්ලන්නෙ මං උබව කන්නෙ නෑ බන්.."
"මේක මටද ගෙනාවේ.."
පාරමි ආයෙත් බිම බලාගත්ත නිසා මින්දීර් ඇහුවේ පාරමි අත් දෙකෙන්ම තුරුල් කරන් ඉන්න තේ එක ඇස් වලින් පෙන්නලා..
පාරමි ඔව් කියන්න ඔලුව වනලා..තේ එක දුන්නත් පාරමි නෙවේ මින්දීර් දිහා බැලුවේ නම්..😶
මින්දීර් තේ එක ගන්න ගමන් බැලුවෙත්..ඒ මූණ දිහා..😘
පාරමි එක පිම්මට කාමරෙන් දුවන්න ගියත්.., පාරමි නොහිතපු විදියට මින්දීර් අතින් අල්ලගත්තේ පාරමිගෙ හාට්බීට් එක අසූහාරදාහට ගැහෙනකොටයි.🤭🤭
"ඇ..ඇයි..සර්"
"පාරමි..එදා මං හොයන්නෙ බලන්නෙ නැතුව ඔයාටයි,නිර්වාන්ටයි බැන්නට සමා වෙන්න.."
(මේක නම් ඇත්තටම ලෝක පුදුමයක් ළමයි..පලමු වතාට අපේ නපුරු කුමාර් කෙනෙක්ගෙන් මේ සමාව ඉල්ලන්නෙ..😁😁)
මින්දීර් පාරමිගෙ අත අල්ලගෙනම ඒ ටික කිව්වෙ ඒ ඇස් දිහා බලාගෙනමයි..
"මටත් සමා..සමාවෙන්න සර්.."
පාරමි එහෙම කිව්වෙ මෙච්චර වෙලා තිබ්බ බයත් පැත්තකින් තියලා...☺️
මින්දීර් පාරමිව අතැරලා ඇදෙන් වාඩි වෙලා තේ එකෙන් උගුරක් බීලා ඇහුවේ ඇහිබැමක් උස්සලා ඇයි කියලා..
"මාත්..එදා සර්ට බැන්නා නේ..මට එදා තරහ ගියා සර් ඒ නිසයි.."😔
පාරමි අන්තිම ටික කියලා බිම බලාගත්තා..මින්දීර් හිටි තැනින් නැගිටලා ඇවිත් පාරමිගෙ උරහිස් දෙකෙන් අල්ලගත්තේ ඒ ඇස් එක්කන්, එක තත්පරේකට පැටලිලා..🥹🥹
"සර්.."🙄
පාරමි බය උනේ නෑ කිව්වොත් බොරු..පිරිමි කෙනෙක් කියලා නිර්වාන්ගෙ සෙවනේ විතරක් හිටපු,චූටි කාලෙම තාත්තගෙ උණුසුම අහිමි උන පාරමිට මේ ස්පර්ශෙත් ආගන්තුක උනා..🥲🥲
"ඒක සාමාන්‍යය දෙයක් පාරමි.ඒ වෙලාවේ ඔයා දේ තේරුම් නොකරා නම් මං අදටත් වැරදි වැටහීමක නේ.."
පාරමි ඒ වචන ටිකට මද හිනාවකින් සංග්‍රහ කරේ..
හැමවෙලේම කච කච ගාලා කියවන පාරමි,පලවෙනි වතාවට මින්දීර් ඉස්සරහ අද ගොලු වෙලා...😶😶
"පාරමි.."
"සර්.."
"ආයේ..කෝස් එකට එන්නෙ නැද්ද..?"
මින්දීර්,පාරමිගෙන් එහාට වෙන ගමන් වගේ එහෙම ඇහුවේ..ඊයේ පාරමි ආයෙ එන්නෙ නෑ කියලා මුලු හොටෙල් එකම හෙල්ලෙන්න කෑගහලා ගියපු විදිය මින්දීර්ට මතක් උනු නිසයි..🥲🥲
ඇත්තම කතාව මින්දීර්ට එච්චර බොන්න තරම් හිතට වද දුන්නු ප්‍රශ්නෙත් ඒකමයි..ඒ නිසා මින්දීර් ඒක අහලා දැම්මෙ පාරමි මොන විදියේ උත්තරයක් දුන්නත් භාරගන්න බලාපොරොත්තුවෙන්..🥲😶
පාරමි නිහඩව කල්පනා කරේ මොකද කරන්නෙ කියලා..මොකද පාරමිත් එවලේ තරහට කිව්ව දේවල් වල බරපතලකම තේරුනේ පාරමිත් ගෙදර ඇවිත් කල්පනා කරනකොටයි.,පාරමි එවලේ කේන්තියට ආයේ කෝස් එකට එන්නෙ නෑ කියලා කිව්වට..පාරමිට මින්දීර්ගෙ මූණ බලන්නෙ නැතුව ඉන්න බැරි තරම්..🥹🥹♥️
"ඔයාට මං බල කරන්නෙ නෑ..පාරමි කැමැත්තක් කරන්න.."
මින්දීර් ආයේ පාරමි දිහාට හැරිලා එහෙම කියද්දි..පාරමි මදහිනාවක් එක්කන් "මං යන්නම් සර්" කියලා එතනින් පිටවෙලා ආවේ..
මින්දීර්ගෙ හිතට පුංචි වේදනාවක් ඉතුරු කරලා...😓😓💔
*මං නම් කියන්නෙ මින්දීර්ට හොද වැඩේ..ඔය කරපු දුශ්ටකම්වල ප්‍රතිපල තමා..*☹️☹️
*අද පොඩ්ඩක් විතර කතාව බෝරින්* *ඇති..නේද..* 🥲🤧
*ඒත් කමෙන්ට් එකක් දාගෙන යමු නේ..*🫠🫠❤🩹
🖤 _*Dini 🖤(Evil Queen)*_ ✍️
072 153 7880

❤️
❤
👍
💚
❤🔥
💙
💛
💜
🖤
😂
103