දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:42 PM
🦋 𝗙𝗜𝗡𝗗 𝗧𝗛𝗘 𝗗𝗥𝗘𝗔𝗠 🦋 ⚜ සිහිනය සොයා ⚜ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 *Story by lochi* 💜 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 Chapter 0️⃣2️⃣ 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 අවුරුදු 10කට පෙර මම Al වලට clz ගිහිල්ලා ඉවර වෙලා ඒ ලගම තිබ්බ නුග ගහක් යටට වෙලා හිටියේ මගේ හීන කුමාරයා වෙන මනූ එනකල් ඔන්න ඉතිම් එයාත් ලෙක්චර් එක ඉවර වෙලා එනවා අනේ දැක්කාමත් කන්න හිතෙනවා මගේනේ මම එයා ඈතින් ඇවිදන් එද්දිම අදුන ගත්තා මොකද එයාව ඈත තියලම මම අදුන ගත්තා.මගේ මනුස්සයව මම අදුන ගන්නේ නැතුව වෙන කවුරු අදුන ගන්නද ? හුම් හෝව් හෝව් කව්ද අර කොට බරිය ඇදන් සිරික්කිය දාන් එන මල හෝන්තුව අතෙත් එල්ලිලා රෙද්ද " මනූ " " ආ මෙයාද ඔයාගේ ex හැටි බලන්නකෝ මට වඩා කව්ද අනේ ඔයාට ගැලපෙන්නේ අනික මාමාත් අපේ wedding එක ගැන කතා කලානේ නේ ? " " මොන wedding එකක්ද ? " " ම්ම්ම් කියලා නෑ වගේ තශ් දැං මගේ අයින් වෙලා ඉන්නවා නේද බේබී " " ම්ම්ම් " " මන් කා එකට යනවා ඔයා එන්න " " ම්ම්ම් " " මොකක්ද මේකේ තේරුම ආහ් කතා කරන්න මනූ කව්ද ඒ ගෑනී " චටාස්ංංංංංංංංංංංංංංංං " ගෑනි නෙවෙයි එයා මගේ future wife " එයා කවදාවත්ම නැතුව මට අත ඉස්සුවා මම එතනින් එහාට මුකුත් කිව්වේ නෑ එයා ඉස්සරහට ගියා... " ඔයා දැං ඔය වාහනේට නැග්ගොත් මේක මෙතනින් ඉවරයි " එයා මුකුත්ම නොකියා ඒ වාහනේට නැග්ගා මාව බිම ඉන්දුනේ ඒ වෙලාවේ මගේ මුලු ලෝකෙම කඩන් වැටුනා එදා ... °°° නැවත වර්තමානයට °°° මම ඒක play කරලා ඉවර වෙනකොට මට හොදටම ඇඩිලා තිබුනා අනිත් අය බලන් ඉදියේ මගේ දිහා කිසිම හැල හොල්මනක් නැතිව මම හෙමින් ඇස් ඇරියා ඒ පරණ මතක වලට මට ආපහු යන්න ඕනිනෑ ඒත් මාව ඒ දිහාටම ඇදෙනවා. ඒ එක්කම මම හිටි තැනම ලොක් වුනේ එයා එයා මට අදහාගන්න බැරි වුනා එයා ඒ එයා තමයි එයාගේ මල්ලි එක්ක. මම මගේ ඇස් දෙකත් පිට අල්ලෙන් පිහද ගෙන වයලින් එක පැත්තකින් තිබ්බා එයත් මගේ දිහා බලන් ඉදියට මම එයාව මතක නැති විදිහට මම හිටියා... " අඩෝ ඒක මරු බන් නංගා මටත් ඇඩුනා ඕයී මේ කදුලු " මේ විහාර බූරුවාත් මේ වෙලාවටම ආතල් දෙනවානේ මී හරකා කියන්න හිතුනත් කිව්වේ නෑ එයා නම් එලියට ගියා ආපහු එහෙන්මම . මම එතනට කියලා මට තිබ්බ ලෙක්චර් එකට යන්න ඕනි කොළඹ නිසා ශ්‍රී පාලියට නිසා හොදයි මම එයාලට කියලා ඉවර වෙලා කැම්පස් එකට ගියා.මම යනකොට තිසූ ඉන්නවා දසියා එක්ක ඒක නිසා මොනා උනත් කැම්පස් එකේ අපිව අදුනන්නේ " මිහී බඩීස් " කියලා අපි තුන් දෙනා කොහේ ගියත් එකට " අම්මේ කෙල්ල මොකෝ බන් මේ ඇසුත් රතුවෙලා උණද උබට " තිසූ හෙන කලබලෙන් මගේ නලලට අත තිබ්බේ හරියට නංගියෙක් අසනීප උනාම අයියෙක් ඉන්නේ කොහොමද අන්න ඒ වගේ " නෑ මං හොදින් දෙයක් කියන්න තීනවා " " ම්ම්ම් ඒත් අඩන්න තරම් මොනවද උනේ මිහී කියහන් මොකක්ද උනේ කවුරු හරි මොනා හරි කිව්වද වරෙන් යන්න මුලින් ඌව හම්බෙන්න " " නෑ අනේ එන්නකෝ අපි අතනින් ඉදගමු මුලින් අපිට තව පැයම් තියේනේ " අපි තුන්දෙනා ලෙක්චර් හෝල් එකේ ඉස්සරහා තීන bench එකකින් ඉදගත්තා... " මට මට " " මට මට ගාන්නේ කියහන්කො පිටේ කට්ටුද් උබේ " ඔන්න බලහන්කෝ වැඩක් මුට නම් මට දසියව උස්සලා ගහන්න හිතුනා පොළවේ වැඩේ කියන්නේ මම උට වඩා කොටයි ඒක නිසා ඒ අදහස අතෑරියා " මම අද ඇල්පයි කරලා තීන්නේ මනූගේ බෑන්ඩ් එකට " " මොකක් උබට පිස්සුද යකෝ ඔය බේ##යා නිසා තොට හොස්පිටල් ඉන්න උනා කියලා මතක තියන් ඕකෙන් අයින් වෙයන් වහාම " " හ්ම්ම්ම් අනේ ඒත් එයා මගේ දිහා බලන් ඉදලා ආපහු ගියා මමත් ඒ වෙලේම මෙහේ ආවා " " ඒක හොදයි ආපහු යන්න ඕනේ නෑ agreement sing කලාද " " ම්ම්ම්ම් " මම නාලු මූනක දාලා එහෙම කිව්වා " අවුරුදු කීයකටද " " 12 ක් " " තොට පිස්සුද යකෝ දැං නාපන්කෝ ලෙසටම " " ඇයි " "" ඔය වගේ agreement අයින් කරන්න දෙන්නේ නෑ "'' " මොනා කරන්නද තිසූ එයා මගේ කවුරුත් නෙවෙයිනේ මම එතන වැඩ කරනවා කොහොම හරි එයත් දැන ගන්න ඕනි මම කව්ද කියලා " මම එහෙම කියලා රටේ නැති වල්පල් ටික කියලා ඉවර වෙනකොට ලෙක්චර් එක පටන් ගත්තා.... මම ඒවත් ඉවර කරලා ගියේ අපේ cafe එකට මොකද එතන අය දන්නවා අපි එතනට එන්නේ නැත්තම් එදාට වහිනවා කියලා අපි තුන් දෙනා එච්චරටම ඒ කඩේ කෑමවලට වහ වැටිලා ඔක්කෝටම වඩා එතන ඉන්න අයියා හරි හොදයි.... අපි ගියහම මුලින්ම ඕඩර් කලේ චීස් කේල් කෑලි තුනක් එක්ක චොක්ලට් මිල්ක්ශේක් තුනක්. අපි එදා දවසේ වුන දේවල් කතා කර කර ඔහේ ඉන්නවා එදා අපි එතන්ට ගියහම මහ වැස්සක් කඩන් වැටුනේ අපේම වෙලාවටද කොහෙදෝ ඒ. තිසු බිල් එක පේ කරන්න නැගිට්ටා ඉතිම් මම එයාලා එනකල් බලන් ඉදියේ ඉක්මනට ගෙදර යන්න අද අප්පච්චී කන්පැනි එකට ගිහිල්ලා එන්න රෑ වෙනවා කිව්වා මැනික් අම්මා ගෙදර තනියෙම කියන්න අමතක උනානේ එයා තමයි මගේ තනියට ගෙදර ඉන්නේ වයස නම් අඩුයි ඒත් කසාද බැදලා නෑ . මට හරි ආදරෙයි මමත් ඒමයි. ඒ එක්කම කැෆේ එකේ මිනිස්සු ඔක්කෝම ෆෝනුත් අරම් එලියට දිව්වේ මහ වැස්සේ ඒ එක්කම අතරින් පතර මෙහෙම කියනවාත් ඇහුනා " අනේ අන්න L&L බෑන්ඩ් එක ඇවිල්ලා අනේහ් තශ්මිනුත් ඉන්නවා අන්න විහාර අනේ එයාලා ශෝයි " ඒ එක්කම දසිත් මගේ ලගට ලං වෙලා ඇහුවේ " ex ගේ තරම නොදන්න උන #ක උඩ දාන් දුවනවා " " හරි හරි අනේ මෙන්න මෙහේ එනෝ උගෙන් වැඩක් නෑනේ අපි යන් මේ තිසුවා කෝ දෙන්නම්කෝ වැඩක් ඕකට " මම තිසූගේ අතේ එල්ලිලා එලියට ගියේ හරියට එයා මගේ කොල්ලා වගේ කමක් නෑනේ මට කරපු දේට මීට වඩා දෙයක් කරන්න ඕන . =============================== මීළග කොටසින් =============================== මගේ බෝල චූටියෝ ටික කමෙන්ට් කරන්න හොන්ද කවද හරි මනුස්සයෙක් ඔයාව අතහැරියොත් එක අවස්තාවක් දෙන්න ඊට පස්සේ බලන්න එයාට ඔයාව වටිනවද කියලා නැත්තම් අතාරින්න බැදීම් කියන්නෙම බොරුවක් සමහර මිනිස්සුන්ට ...😪💔
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 🦋 𝗙𝗜𝗡𝗗 𝗧𝗛𝗘 𝗗𝗥𝗘𝗔𝗠 🦋  ⚜ සිහිනය සොයා ⚜  🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼�...
❤️ 💙 💛 🩵 38

Comments