
Charitha Dissanayake
May 13, 2025 at 06:25 AM
🔰 2025 REVISION
🔰 CHEMISTRY
🅾️ ORGANIC ඇරඹේ..😍🔥
A/L Chemistry paper එකෙන් ලකුණු 24 ක්.. ♨️♨️♨️
A/L Paper එකට Organic වලින් අනිවාර්යයෙන්ම,
⛔️ MCQ 10 ක්
⛔️ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් (4 වෙනි Structured Essay ප්‍රශ්නය)
⛔️ රචනා ප්‍රශ්නයක් (8 වෙනි රචනා ප්‍රශ්නය) එනවා.
ඒ නිසා Chemistry A එකක් ගන්න බලන් ඉන්න හැමෝටම Organic කියන්නෙ අතාරින්නම බැරි කොටසක්.
Theory දරුවන්ට ද ගැලපෙන පරිදි මෙම Revision Organic ක්‍රමවේදය සකස් කර ඇත.ප්‍රතිඵල පැමිණි පසු දෙවන වර, තෙවන වර විභාගයට මුහූණ දෙන දරුවෙක් නම් ඔබ මෙම Organic අත්දැකීම අනිවාර්යයෙන් ලබාගත යුතුය.
✅ Organic වල අංගසම්පූර්ණ Theory ටික.
✅ Organic ප්‍රතික්‍රියා ටික පහසුවෙන් මතක තියාගන්න ඒවා මෙනෙහි කිරීමේ Charts.
✅ පටන් ගන්න දවසෙ ඉදලම සියලුම පරිවර්තන හුරු කිරීම් ආරම්භ කිරීම.
✅ Organic ප්‍රතික්‍රියා පුහුණුව.
✅ මේ සියල්ල සමග Organic Past Papers MCQ, SEQ, ESSAY පුහුණුව.
ගම්පහ | නුගේගොඩ |
රත්නපුර | බණ්ඩාරවෙල
දිවයිනටම Online
🔰 ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල
මැයි 14 බදාදා
පෙ.ව. 7.30 - 2.00
🔰 සිසුල්කා රත්නපුර
මැයි 16 සිකුරාදා
පෙ.ව. 7.30 - 2.00
🔰 SyZyGy - න

❤️
2