
Charitha Dissanayake
May 15, 2025 at 02:29 PM
චරිත සර් එක්ක පල්හෑලි කියවන්න සෙට් වෙන්න...
මේ ඉරිදා රාත්‍රී 7.30 සිට සජීවීව YouTube ඔස්සේ...
Live එක miss කරගන්නේ නැතුව සෙට් වෙන්න channel එක subscribe කරලා තියාගන්න.
Channel Link: https://www.youtube.com/@charithajbdissanayake
සර්ගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් පහල Link එක click කර group එකට join වෙන්න!
Link: https://t.me/CDPalHali

❤️
17