
Charitha Dissanayake
May 31, 2025 at 02:51 AM
📊
*2024 උසස් පෙළ විභාගය*
*ප්‍රතිඵල සටහන - අංක 01*
*අපි ප්‍රධාන වශයෙන් පන්ති කරන නගර තුනයි තියෙන්නෙ.ඒ නුගේගොඩ, ගම්පහ, රත්නපුර.මේ නගර තුනේම දිස්ත්‍රික් ප්‍රථමයින් 4 දෙනෙක් අපි ළග.*
*ඊට අමතරව පුත්තලම, මොණරාගල කියන නගර දෙකෙත් දිස්ත්‍රික් ප්‍රථමයින් දෙදෙනෙකුත් අපි ළග ඉන්නවා.*
*මේ අනූව සමස්ථයක් විදිහට ගත්තාම දිස්ත්‍රික් ප්‍රථමයන් 06 දෙනෙකුම අපෙන් Chemistry ඉගෙන ගත්ත ළමයි.*
*මේ තියෙන්නෙ 2024 විභාග වර්ෂයේ ප්‍රතිඵලම පමණි.එහේන් මෙහේන් ගෙන සම්මිශ්‍රණයක් නොවන වගත් මෙහිදී කිවයුතුය.*
✅ *ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමයා - (Maths )*
✅ *කොළඹ දිස්ත්‍රික් ප්‍රථමයා - (Maths)*
✅ *රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා - (Maths)*
✅ *රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා - ( Bio )*
✅ *පුත්තලම දිස්ත්‍රික් ප්‍රථමයා - ( Maths)*
✅ *මොණරාගල දිස්ත්‍රික් ප්‍රථමයා - ( Maths )*
*මේ අයුරින් රසායන විද්‍යා විෂයට අපි නිවැරදිම මග පෙන්වාදීම කර ඇත.* 🎯
*පන්තියක වැඩ පිළිවෙල දක්ෂ දරුවාගේ සිට සමස්ථයටම ගොඩ යා හැකි පරිපූර්ණ වැඩසටහනක් විය යුතුය. ඒ වගේම එහි වැඩ පිළිවෙල ඕනෑම අවස්තාවකදි දරුවෙකුට අවබෝධයෙන් ග්‍රහණය කරගත හැකිවිය යුතුය. අපේ පන්තිවල අභ්‍යන්තරය දරුවන්ට ගැළපෙන්නෙ අන්න ඒ නිසාය.*
*-----------------* 👊👊👊👇
*අපේ ප්‍රතිඵල කතාව ඉදිරියේදී තවත් රසවත් වනු ඇත.අවසානය තෙක් රැදීසිටින්න.*
```Thank You..!``` ❣️
🔹 _Charitha Dissanayake_
🔹 _Chemistry Team_

❤️
2