Charitha Dissanayake
Charitha Dissanayake
May 31, 2025 at 02:52 AM
✅ *Questions and Answers..* ❓& 🅰️ ❓ *මේ පාර "A" සාමාර්ථ කොච්චරක් තියෙනවද..?* > *🅰 මේ පාර අපිට "A" සාමාර්ථ දහස ඉක්මවා තියෙනවා.* ❓ *ඉතින් ඒක ඇයි දැන්ම කියන්නෙ නැත්තෙ..?* > *🅰️ තව පොඩ්ඩක් බොරුවට ඉඩදීලා අපි බලන් ඉමු.* ❓ *ඔය කියන "A" ප්‍රතිඵල වල සියලුම දරුවන්ගෙ සියලුම විස්තර තියෙනවද..?* > *🅰️ ඔව් අනිවාර්‍යෙන්ම.දරුවගෙ නම,පාසල,විභාග අංකය,දිස්ත්‍රික් කුසලතාවය,මේ සියල්ලම ඉතා පිළිවෙලට තියෙනවා.ඉදිරියේදි ඕනිම කෙනෙකුට මේක බලාගන්න පුලුවන්.* ❓ *විශ්වාසයෙන්ද කියන්නෙ..?* > *🅰️ඔව්.අනිවාර්‍යෙන්ම.මොකද අපි ළග Fake වැඩ නැහැ.* ❓ *ඉතින් "A" 1000 ක් පන්නලා තියෙනවනම් ඇයි මේක කියන්න පරක්කු වුනෙ..?* > *🅰️මෙහෙමනේ.ළමයෙක්ගෙ ප්‍රතිඵලයක් ලේඛනයකට ගන්නවනම් ඒක ඉතා වගකීම් සහගත වෙන්න ඕනි.ආවට ගියාට කරන්න බැහැ.Google form එකක මෙච්චරයි කියලා තිබුන පමණින් ඒක එළියට දාන්න බැහැ.මේවට තියෙන්න ඕනි වගකීමක්.මොකද මේ වැඩ යන්නෙ රටේ දරුවො එක්ක.* ❓ *මොකක්ද ඒ Google form කතාව.?* > *🅰️අපි ප්‍රතිඵල ගන්නකොට ළමයින්ට දානවා ඒ විස්තර දන්වලා එවන්න කියලා Google form එකක්.ළමයි ඒක පුරවලා එවනවා.ඒ එවපු ප්‍රතිඵල හරිද කියලා නැවත අපි විභාග අංක වලින් බලලා තහවුරු කරගන්නවා.ඒ වගේම අපි ප්‍රතිඵලයක් ලමයෙක්ගෙන් දානවනම් ඒක දාන්නද කියලා ළමයගෙන් කෝල් කරලා අහනවා.සියල්ල තහවුරු වුනාට පස්සෙ තමයි අපි දරුවගෙ ප්‍රතිඵලය අපේ ලේඛනයට ගන්නෙ.* ❓ *ඒකද මේකට අති පිරිසිදුම වැඩිම "A" කියන්නෙ.?* > *🅰️ඔව්.අනිවාර්‍යෙන්ම.ඒකයි බය නැතුව කියන්නෙ.* ❓ *කලින් එක වගේම මේකත් ළමයින්ගෙ අතට දෙනවද..?* > *🅰️ඔව්.අනිවාර්‍යෙන්ම.අපි වැඩ කරන්නෙ වගකීමක් ඇතුව.මේ ඇත්ත ලංකාවෙම දරුවන්ගෙ අතට අපි දෙනවා.ඇස්දෙකෙන්ම බලන්න.මේක ගිය අවුරුද්දෙත් අපි දුන්නා.මෙහෙම දෙයක් කලෙත් අපි විතරයි.අච්චරයි, මෙච්චරයි ගගා කිය කියා හිටියෙ නැහැ.* ❓ *ඒ කියන්නෙ.?* > *🅰️ඒ කියන්නෙ අපි ලග මෙච්චරයි,ලංකාවෙ වැඩිම අපි ලග,මේ වගේ කතා කිය කිය අපි ප්‍රතිඵල ලේඛනය හැංගුවෙ නැහැ.ඉදිරියට කරන්නෙත් නැහැ.තියෙන්නෙ කීයද තියෙන ගාන ඇති සැටියෙන් සමාජයට ඔප්පු කලා.* ❓ *එහෙමනම් මේ පාරත් දැවන්ත ප්‍රතිඵල ලේඛනයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්.?* > *🅰️ ඔව් අනිවාර්‍යෙන්ම.* *හරි අපි අවදානයෙන් ඉන්නවා.ඔය කියන A දහස ඉක්මවූ ප්‍රතිඵල ලේඛනය එළියට එනකම්.* *බලන් ඉන්න.ලංකාවෙ අති පිරිසිදුම වැඩිම "A" සාමාර්ථ ලේඛනය මේ පාරත් අපි අතටම ගෙනත් දෙනවා.* ```Thank You..!``` ❣️ 🔹 _Charitha Dissanayake_ 🔹 _Chemistry Team_
Image from Charitha Dissanayake: ✅ *Questions and Answers..*     ❓& 🅰️  ❓ *මේ පාර "A" සාමාර්ථ කොච්චරක්...
❤️ 24

Comments