iCrazeTech සිංහල Official WhatsApp Channel
iCrazeTech සිංහල Official WhatsApp Channel
May 14, 2025 at 01:03 PM
හැරි පොටර් වගේ මැජික් වැඩ දාන්න මෙන්න සුපිරිම SAMSUNG GALAXY Note 20 ULTRA 5G එක... ලංකාවේ අඩුම මිලට, සුපිරිම Brand New condition සහ අනර්ග Warranty එකක් මේ video එක බලන හැමොටම... https://youtu.be/zC07UEFRXVA 100% Condition 🥳🥳🥳 SNAPDRAGON 865 (5G) 12GB Ram ♥️♥️♥️ 256 GB 🤯🤯🤯 120Hz Super Amoled Display Full set 🥰🥰🥰 ඊට අමතරව වගේ phones එක්ක බලද්දි මේකේ තියන වාසි අවාසි ගැනත් කතා කරනවා මේ video එකේ. ලංකාවේ අඩුම මිලට ලොකේ හොදම condition අපි ඔයාලාට දෙන්නම්. පට්ට ලස්සන colours වලින් මිලදි ගන්න පුළුවන්. සුපිරිම offer එකක් මේ video එක බලන කට්ටියට තියනවා සම්පූර්ණ විස්තර ඉහළ විඩියෝ එකෙන්....
❤️ 😂 9

Comments