iCrazeTech සිංහල Official WhatsApp Channel
iCrazeTech සිංහල Official WhatsApp Channel
May 16, 2025 at 01:43 PM
ලංකාවේ අපිට පොළොවෙ ගාලා වුණත් කඩන්න බැරි සුපිරිම කඩවසම් Phone එකක් Honor එකෙන්. Huawei Fan කෙනෙක් අනිවාර්යෙන්ම බලන්න ඕන වීඩියෝ එකක් මේක. ගොඩක් කට්ටිය මගෙන් සෑහෙන්න කාලයක් ඉඳන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි Honor X7C Review එක දැන් පහළ Link එකෙන් බලන්න පුළුවන්. https://youtu.be/0fey4nZhgkk
❤️ 😂 4

Comments