
iCrazeTech සිංහල Official WhatsApp Channel
May 19, 2025 at 01:02 PM
ඔන්න එහෙනම් iPhone 13 එක ඉල්ලපු හැමොටම සුපිරි video එකක් අරගෙන අවා... කට්ටිය දන්නවානේ iPhone 13 එක කියන්නේ සුපිරිම powerfull phone එකක්. එවගේම මේකේ camera එක නම් ඉස්තරම්... Android flagship phone එකක් තියන කෙනෙක් උනත් මේකට කැමති... බොරු නම් බලන්න කො..... ලංකාවේ අඩුම මිල අපේන්..
https://youtu.be/NW_2vrpk7bc
❤️
👍
😂
11