
iCrazeTech සිංහල Official WhatsApp Channel
May 30, 2025 at 12:44 PM
SAMSUNG A16, A26 Phones වලට විතරක් නෙවෙයි iPhone 12 එකටත් ඇපත් නැති කරන්න ආපු INFINIX වීරයා... මිලේන් ගත්තාම මේ phone ඔක්කොටම වඩා ගොඩක් අඩුයි වගේම, Build Quality එක, Features, DISPLAY 😍😍 වගේ හැම දෙයක්ම INFINIX NOTE 50 එකේ පට්ටම හොඳයි... VIDEO එක බලන්න ආස හිතෙයි....
https://youtu.be/gLXP9CIgUmg
❤️
👍
😂
😮
6