
iCrazeTech සිංහල Official WhatsApp Channel
June 11, 2025 at 12:58 PM
ඔයාලා දැක්කද iOS 26 😱📱 දාගන්න බැරි උනාද තාම??? HOW SAD 😁😁😁
සුපිරිම Glass Look එකක්, අලුත්ම features, දවසෙන් දවස අලුත් surprise එකක්! 🍎🔥
Android එකට Tough Challenge එකක් වෙයි මේ Design එකත් එක්ක තරග කරන්න(ඇපත් නැහැ 😅) සම්පූර්ණ විස්තරය Video එකෙන්..💯
https://youtu.be/g53groW_G_s
😂
❤️
😢
🤢
🤮
14