🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
May 22, 2025 at 02:34 AM
ස්වබාවික බ්ලිචින් ෆේස් පැක් එක 😯 බීට්රූට් කියන්නෙ ස්වබාවික බ්ලිචින් එකක්. සම පැහැපත් කරවන්න ගොඩක්ම උදව් වෙන දෙයක් තමයි බීට්රූට්. බීට්රූට් ෆෙස් පැක් එකට අවශ්‍ය වෙන්නෙ:- ✨බීට්රූට් පව්ඩර් තේ හැදි 2 ✨තක්ලාලි යුශ තේ හැදි 1 ✨මි පැනි තේ හැදි 1 මුලින්ම බීට්රූට් පව්ඩර් තේ හැදි 2 දාගන්න.(ගෙදරම බීට්රූට් පව්ඩර් එක හදාගන්න විදිය මන් චැනල් එකෙ දාලා තියෙන්නේ චැනල් එකෙ උඩට ගිහින් බලන්න) ඒකටම තක්කාලි යුශ තේ හැදි 1(බ්ලෙන්ඩර් කරලා අරගන්න), ඒකටම මී පැනි තේ හැදි 1 එකතු කරගෙන හොදින් මික්ස් කරගන්න.අවශ්‍ය ප්‍රමාණයෙන් වතුරත් එකතු කරගන්න.ගොඩාක් වතුර එකතු කරගන්න එපා. මෙ ඔක්කොම මික්ස් කරගෙන ඔයාලා මූන පිරිසිදු කරගෙන ෆේස් පැක් එක ආලෙප කරලා විනාඩි 20 තියලා හෝදන්න. මේ පැක් එක දීර්ඝකාලීනව පාවිච්චි කරොත් පැහැපත් සමක් ලබාගැනිමට උදව් වෙනවා.🥰 *Fb Page*: [Facebook](https://www.facebook.com/profile.php?id=100068114672887) *Whatsapp Channel*: [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- *𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨*
❤️ 👍 😂 🌹 🌼 😢 😘 😮 139

Comments