🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
May 28, 2025 at 02:13 PM
“ස්ත්‍රියකගේ සරාගිකත්වය කාලයත් සමඟ අභාවයට යනු ලබයි. එහෙත් චාම් සුන්දරත්වය කිසිදා කාලය සමඟ මිය නොයනු ලබයි. බොහෝ විට ගැහැනුන්ගේ බාහිර සාරාගිකත්වයට පිරිමින් වැඩි වශයෙන් ආකර්ශනය වේ. නමුත් පිරිමියෙකුගේ හදවතින්ම ප්‍රේමය ලැබීමට වරම් ලබන්නේ ගැහැණු ආත්ම තුළ සැඟවී පවතින චාම් සුන්දරත්වය යි. එය පිටතට නොපෙනෙන සුන්දරත්වයෙන් පිරුණු අභ්‍යන්තර සරාගිකත්වයක් ය.” Chemistry of Love❤️ order now - 078 444 3223
❤️ 💛 29

Comments