
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
May 28, 2025 at 04:05 PM
"ආදරය යනු තවත් අයෙකුගේ ආත්මයේ
සුන්දරත්වය මෙන්ම අසුන්දරත්වයද
අනුමත කිරීමකි..!"
📖 Chemistry Of Love
✍️ Nadiv Dulnith
"No regrets, let's love! " පොත ලියපු Nadiv මල්ලිගෙ අලුත්ම පොත තමා Chemistry Of Love...📖
ආදරෙ ගැන වගේම ආදර සබදතාවයක විවිධාකාර අදියර ,අභියෝග ගෙවෙන හැටි සහ ඒවට මුහුණ දෙන ආකාරය ගැන ඉතා සරල සහ ගැඹුරු ලෙස ලියවුණු ආදරණිය කතාවක්..💛📖
මම මල්ලිගෙ පොත් වල තවත් ආසම දෙයක් තමා ඇතුලෙ පිටුවල ඇතුලත් කෙරෙන ලස්සන පින්තූර..ඒවා පිටු අතරට තවත් හැගීම් එකතු කරනවා වගේ මට නම් දැනෙන්නෙ...📖💛
"Love is a seed, but relationships are the root that make it strong"
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
ඉතින් මේක ආදරේ ගැනම කියවෙන ආදරෙ පිරුනු පොතක්..📖🤍
වෙනස්ම විදියට ආදරෙ ගැන කියවන්න ඔයාලත් කියවලා බලන්න..🤍
Order now 078 444 3223

❤️
❤
♥
😂
🤍
20